ගල්ගමුව මීගලෑවේ දී දිනිඳු යශේන් දරුවා (04) පැහැරගෙන දින හතරක් රඳවාගෙන රුපියල් කෝටියක කප්පම් කෑමේ උත්සාහයේ දී රිමාන්ඩ් කැරුණු තරුණයෝ සිවුදෙනා හිරගෙදර දී වැසිකිළි වළකට බස්සවා අසූචි නහවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
ඔවුන් රඳවා සිටියේ වාරියපොළ බන්ධනාගාරයේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේනම් පංකාදුයි..මෙතන විශේෂත්වය තියෙන්නේ මේ දඩුවම් දෙන එව්වෝ ඊට වඩා සිය දහස් ගුණයක් බරපතල වැරදි කරපු ස්ත්‍රී දුෂකයෝ..මිනි මරුවෝ වීමයි.මේකත් කැම්පස් එකේ රැග් එක වගේ තමයි. මෙතන ගැටලුව තියෙන්නේ යම් යම් බොරු චෝදනා මත හෝ සැකයන් මත අත් අඩංගුවට පත් නිවැරිදි පුද්ගලයින්ටත් මේ හැන්දෙන් එක සේ බෙදී යාමයි. ඕනෑම මොහොතක අපි නොකළ වරදකට සිහිනෙන්වත් නොදන්නා දෙයකට චෝදනාවන්ට ලක් වෙලා අපි සැකපිට බන්ධනාගාර ගත වෙන්න පුළුවන්. අපේ දෛයිවය පෙරලෙන ආකාර ගැන අනාවැකි කියන්න අපිට බැහැ. එහෙම උනොත් එදාට තමයි අපි මේ ක්‍රියාවන් අනුමත කිරීමේ පාප කර්මේ පල විපාක අපිට මෙලොවදීම ලබාන්න පුළුවන් වෙන්නේ. (නදී)
බන්දුල පෙරේරා, ගැන එයා ලියන ඒවා ගැන මම ගොඩක් කල් බලාගෙන හිටියා.එයා ඉඳලා හිටලා හොඳ අදහස් දානවා නමුත් ඉතිරි 95% ම එයාගේ අදහස්වල තියෙන්නේ අනෙක් අයව පහත කරලා කතා කිරීම (අ)
සැලසුම් කරපු කෙනාට අනිත් තුන් දෙනා එකතු වෙලා අසුචි කවන්නයි තිබ්බේ (නදී)
හොඳ පාඩමක් (නි)
බන්දුල පෙරේරා අයියේ? ඔන්න ඔයා එහෙම වැරදි කරනවා නෙමෙයි. (නි)
දිනිඳු පුතාගේම අසූචි කවන්න තිබුනේ (නි)
බන්දුලගේ මන්ද මානසික දෙසුමක් ආයෙත්. කරුණාකරලා ඔය පණ්ඩිතකම් ඔයාටම කියාගන්න. ඔයාව නාවන්න ඕනත් අසුචි වලින් තමයි. කවන්නත් ඕනා. (නදී)
ස්ත්‍රී දුෂකයන්ටත් මුළු ලංකාවේම බවලතුන්ගේ මලමුත්‍ර වලින් සංග්‍රහ කළා නම් ඉවරයි. (දී)
අර තංගල්ල පැත්තේ අපරාධකාරයින්වත් වාරියපොළට යවන්න ඇත්නම්.... (නි)
නාවන්න නෙවෙයි තිබුනේ කවන්න. අසරණ කිසිත් නොදන්නා නොදරුවන්ට මෙහෙම දේවල් කරනවට. (නදී)
අපරාධකරුවන්ට කිසිම අනුකම්පාවක් නොදැක්විය යුතුයි යන මතයේ ඉතාමත් දැඩිව ඉන්න කෙනෙක් මම. එ්ත් මට මේ සිදුවිම අනුමත කරන්න බැහැ. මොකද රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙන්නේ වැරදි කරුවන් අපරාධකරුවන් පමණක්ම නොවන නිසා. නිදොස් නිවැරිදි කාටවත් නරකක් නපුරක් වෙන්න කවදාවත් පතන්නේ නැති උනාට මම අද පැතුමක් නම් පතනවා අපේ රවින් මල්ලිට ඔය ලැජ්ජා බයට හැදුනු බවලතියකගේ හරි අභූත චෝදනාවකට නිකරුනේ ලක්වෙලා නොකළ වරදකට රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙලා මේ අත් දැකීම විදගෙන එන්න ඉඩ සලස්වන්න කියලා (නදී)
ඉතාමත් හොඳ දඩුවමක්. මේ අය සමාජයට ආවහමත් මෙවැනි තත්වයක් උදාවෙනවා නම් කෙතරම් අගනේද? (නි)
මම බන්දුල පෙරේරා සමගයි. වැරදි කරුවන්ට තදබල දඬුවම් දිය යුතුයි. නමුත් මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියල ඔය ලුණු මිරිස් එක්ක අදහස් දාන අය ටිකක් කල්පනා කර බලන්න. (අ)
බන්දුල ඔබ නිවැරදි බව මම පවසමි. (අ)
අහපු සතුටුම ආරංචිය (නදී)