තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් පසුගියදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැක්වූ ක්‍රියාකලාපය තුළින් අධිකරණයට අපහාසයක් සිදූ වී ඇත්ද යන්න පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලා හෝමාගම මහේස්ත් රංග දිසානායක මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පැමිණිල්ලේ වගඋත්තරකරු ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි නම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සිසිර චතුරිලා වගේ වෙන රටවල් වල ඉඳන් මෙහෙම කියන්නේ කාගේ උවමනාවටද දැන් නැහැ. (ර)
චතුරි කියන්නේ බොරුද? ඉන්නේ කොහේවුණත් කියන්නේ අැත්තක් නම්? (නි)
අහෝ චතුරිගේ හැඳිමිටේ මොළය! (නි)
නිම්මි, සිංහලයෝ වඳවීගෙන යන යුගයක මෙහෙමවත් රටට වැඩක් වෙන දෙයක් නොකොළොත් ඒක රටට ණයක් (නි)
චතුරිලා වගේ පස්පව් කරන අය තමයි දැන් හාමුදුරුවරුන්ට උපදෙස් දෙන්න පටන් අරන් තියෙන්නේ. (නි)
පලවෙනි වතාවට තමා මෙහෙම පෙත්සමක් ගැන ඇහුවේ අපි! (ර)
තව පටන් ගත්ත විතරයි. (ර)
සමහර හාමුදුරුවරු කට්ට අව්වේ හිටගෙන භාවනා කරනවා බෝසමිදුන් ඉදිරියේ නිවන් දකින්න , තව සමහරු උසාවි ළග හිටගෙන උද්ගෝෂණ කරනවා ඒ කොහාට යන්නද දන්නේ නැහැ (බ)
චතුරි අක්කේ ඒ ලංකාව ලංකාවක් විදියට තව දුරටත් ටිය ගන්න මිස වෙන දෙකට නෙමෙයි. (ර)
අනේ චතුරි, ඔහෙට වෙලාම ඉන්න... (ර)
මේ සිද්ධිියේදී අපි දකින විදියට අධිකරණයට අපහසයක් සිදු විය.(හේ)