IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ගල්ඔයේ ඉවුර කැඩී කුඹුරු අක්කර 1000ක් යට වෙයි

( ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල) 

ඉගිනියාගල සේනානායක සමුද්‍රයෙන් ගල්ඔයා ගගට නිකුත් කරමින් පවතින ජල ධාරාවන්  හේතුවෙන් ගල්ඔය ගංගාවේ දකුණු ඉවුර දීඝවාපීයට ආසන්න නයිනකාඩු ප්‍රදේශයෙන් අද (20) කැඩීගොස් ඇතිබව සම්ම්න්තුර වාරිමාර්ග කාර්‍යාලය පවසයි

ගංගාවේ ඉවුර කැඩීයාම් නිසා කුඹුරු අක්කර 1000ක් පමණ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති අතර, දීඝවාපී පුදබිම අවට ජලයෙන් යටවී ඇත.

(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)



අදහස් (2)

ගල්ඔයේ ඉවුර කැඩී කුඹුරු අක්කර 1000ක් යට වෙයි

මොට්ටපාල Tuesday, 21 January 2025 07:24 AM

කැඩී ගිය ස්ථානය මෙයට පෙර වාර ගණනකදීම කැඩිල ගියාලු නේ. එහෙමනම් එම ස්ථානය් අලුත්වැඩියාව ශක්තිමත්ව සැකසීමක් නොකලේ ඇයි කියලා කියන්න. අඩුම තරමින් එහෙම තැනක කොන්ක්‍රිට් බැම්මක් හදා ශක්තිමත් කරන්න බැරිවුනාද

:       0       1

අමා Tuesday, 21 January 2025 02:51 PM

පාලකයො අදාර්මිශ්ට වුනාම ඔය වගේ දේවල් වෙනව කියපු සෙට් එකක් හිටිය. දැන් එයාල වදවෙල.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 511 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17145 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 689 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site