ගාල්ල කොළඹ සුඛෝපභෝගී බස්රථ හිමියන්ගේ නියමය අනුව රියදුරෝ වර්ජනයක් කළහ. අධිවේගී මාර්ගයේ ගාලු බස් ගාලෙන් තමනට අවහිර වෙතියි කියමින් බස් හිමියෝ විරෝධතා පුවරුද ඔසවාගෙන උද්ඝෝෂණය කළහ. සුඛෝපභෝගී බස් 67 ක් ගාල්ල-කොළඹ පිටකොටුව අතර ධාවනය වෙයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගාල්ලෙ ඔය වගේ බස් එන්නේ මගට. අලුත්ගමින් මගීන් දාලා යනවා. නවත්වලා දානවනම් හොදයි.
ලංකාවට එන සුද්දෝ වැඩිහරියක් දැන් යන්නේ බස්වලයි. කොච්චිවලයි. එයාලත් හරි ආසයි මේ බස්වල යන්න. ලාබ නිසා. මම හිතන්නේ සුද්දන්ට වෙනම ටිකක් එකක් දැම්මොත් හොදයි. අපේ තියෙන ප්‍රවාහන සේවය අපේ අයට. සුද්දන්ට අපේ බඩුවලින් සේවය දෙන්න ඕන නෑ
ඔය ඒසී තිදිස ප්‍රමිතියක් නැතුව ධාවනය කරනවා. ජාතික ප්‍රවාහන කොමිසම මේවා ගැන හොයන්නෙවත් නැහැ. ඕන ඕන ගණන් ගන්නවා. පොල් පටවලා වගේ හිටගෙනත් අරගෙන යනවා. ඒසී කියන්නේ නමට පමණයි. සමහර බස් වල දොර වැහෙන්නෙත් නැහැ. ජාතික ප්‍රවාහන කොමිසමේ අය මේවා පරීක්ෂා කරන්නේ නැහැ. ලංකාදීප කර්තෘතුමනි, ඔබගේ විශේෂාංග යටතේ මෙවන් දේවල් ගැන පුවත් දාන්න. අඩුම ගානේ බලධාරීන්ගේ ඇස් ඇරෙන්නවත්.
මටත් කියන්න තිෙයන්ෙන් ඒසී කියන්නේ නමට විතරයි කියල අද තිෙයන ෙපෟද්ගලික ප්‍රවාහන මාපියාවක් බලධාරීන්ගේ ඇස් ඇරෙන්ෙන බරපතල ෙපෟද්ගලික බස් අනතරක් වුෙනාත් විතරමයි ෙපෟද්ගලික බස් වැඩි හරිය අයිති ත් දළකාර සල්ලිකාර බලපුලුවන් ගණන් කාරයන්ට
ඔය වර්ජනය කළේ ඉරිසියාවට මිනිස්සු දැන් හයිවේ බස් වල යනවා ඉන්ටර්සිටි වලට හුලන් ඇත්තනේ ඉන්ටර්සිටි වල නගින්නේ ඉකමනට යන්න ඒත් මගදිගටම එකතු කරනවා.
ඔය ගාල්ලෙන් එන බස් රථයක් ආපදාවක් උන විට විකල්ප බස්රථයක් යොදවන්නේ නැත.. ඊයේ ගාල්ලේ සිට පැමිණි පෞද්ගලික බස් රථයක් හික්කඩුවේදී ආපදාවකට ලක්වීමෙන් පසු ඒ සඳහා බස් රථයක් නොදැමීම නිසා මගීන් දැඩි අපහසුතාවයකට ලක්විය ....
ඕකේ වෙන්නේ මෙකයි. ඔය සුඛෝපබෝගි බස් වල එන්නේ මිනිස්සු සල්ලි නේමේ කාලය බලාගෙන. ඔය ගාලු කොළඹ බස් එකක එනකොට පැය 3යි විනාඩි 30 ක් අඩුම යනවා. අධි වේගී අවොත් මහරගමට පැය 1යි විනඩි 30යි. එතනින් කොලබට පැයයි. ඔක්කොම පැය 2යි විනාඩි 30යි. ඉතින් කවුද ගාලු කොළඹ සුඛෝපබෝගි බස් වල යන්නේ
අධි වේගී එකටත් ඔය පේද්ගලික කට්ටිය ගාව ගත්තනේ. ලංගමට විතරක් දෙන්න තිබුණේ.
සැප නමට විතරයි. කොන්දොස්තරගේ නරිවදන් වලට ඇගේ හිරිගඩු පිපෙනවා.
මොන බස් එකේ ගියත් මගියා කම්බස් ප්‍රමිතිය අන්තිමයි. කවුරුවත් මේවා බලන්නේ නෑ