ගාලූ දිසාවේ තේ වටපණු රෝගය පැතිරී යෑමේ අවදානම වැළැක්වීම සඳහා සියලූ තේ පැල තවාන් වලින් නියැදි ගෙන පරීක්ෂා කරන බව තලවාකැලේ තේ පර්යේෂණායතනයේ කීට අංශයේ ප‍්‍රධානි ආචාර්ය කීර්ති මොහොට්ටි පවසයි. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ද මීට සහාය වෙයි. දිස්ත‍්‍රික්කයේ ලියා පදිංචි තවාන 142ක් ද ලියා පදිංචි නොකළ තවාන් 500කට වැඩි ප‍්‍රමාණයක් ද ඇත. මේ රෝගය නිසා මල් හා ගෙඩි වැඩි වී දලූ අඩු වෙතියි කියති.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd