වව්නියාව සිට යාපනය දක්වා පැමිණි පෞද්ගලික බස් රථයකට හලාවත කාක පල්ලිය පම්බලදී එල්ල වු ගල් ප්‍රහාරයකින් තුවාල ලබා රියදුරා රෝහල් ගත කරනු ලැබීය.
වව්නියාව සිට යාපනය දක්වා පැමිණි පෞද්ගලික බස් රථයකට හලාවත කාක පල්ලිය පම්බලදී එල්ල වු ගල් ප්‍රහාරයකින් තුවාල ලබා රියදුරා රෝහල් ගත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට මෙහෙම කරල මදියි කරන වැඩ වලට. (ස)
කෙනෙකුට ගහන එක හරි නැති උණත්, වව්නියාව, යාපනය, - කොළඹ බස් ගුටි කන එකට කවුරුත් මුකුත් කියන එකක් නෑ. නොදන්න අය ඇරෙන්න. පිස්සො වගේ පාරෙ යන්නේ. පොඩි වාහන එකක්වත් තඹේකට මායිම් කරන්නේ නෑ. ඒ අය අගල් වලින් දාගෙන හරි බේර ගන්න ඕනා. නැත්තන් සොරි තමයි. සුදු කමිසයක් මහලා තියා ගන්න වෙනවා කලින්ම. මාර්ග නීති කියලා ජාතියක් නෑ ඔය බස් කාරයින්ට. හොඳ වැඩේ! අපිත් ෆුල් සපෝට්! . (ස)
ගල් පහර එල්ල කල කෙනා කවුරු වුණත් උපරිම දඬුවම් දිය යුතුයි. (ස)
බස් විතරක් නොවේ මන්ත්‍රීලා, ඇමතිලා අනෙක් මිනිස්සු ගෙන නොහිත රිය පෙරහැර වලින් යනකොටත් ගල් ගහන්න ඕනි. ඒ දවස වෙඩි දුර නේ.(දී)
ඒ බස් රියදුරන් යම් වරදක් කරන්නේ නම් එය නීතියට දන්වන්න තිබුනා. සාමාන්‍යය ජනයා මේ විදියට නීති හදන්න ගියොත් රටට යන කල ගැනත් හිතන්න.සපෝට් කරන යටත් දඩුවම් දිය යුතුයි. (ස)
මොන මෝඩයද මෙහෙම දෙයක් කරේ? (ස)
රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවෙන කොට මහජනයා නීතිය අතට ගන්නවා. මේක සාමාන්‍ය සිද්ධාන්තයක්. (ස)
පව්කාරයන්ට ගල් ගැසීම. (ස)