ඇමරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලු පාරේ ගමනාගමනයට බාධා ඇතිවූ බව පොලිසිය පවසයි.
කියුබාවට එරෙහි සම්බාධක වහා ඉවත් කිරීම, සිරියා ජන සංහාරය නැවැත්වීම යන ඉල්ලීම් ඉදිරිපත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමරිකා තානාපති කාර්යාලය අසලට පැමිණි උද්ඝෝෂණයක නිරතවිය.
පඹයකුද පුළුස්සමින් මොවුහු මාර්ගයේ ගමනාගමනයටද අවහිර කරමින් පැය කිහිපයක් එහි රැඳී සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑවට වඩා බුද්ධිමත් වුණාමත් වැඩක් කරගන්න බැහැ කියනවනේ. (නි)
සාමාන්‍ය මහජනතාවට කරදර ඇතිවන අයුරින් මෙම කටයුතු සිදුකිරීම හෙළාදකිමි (නි)
මේ උද්ඝෝෂණ කරන කී දෙනෙක් ඇමරිකන් විසා දුන්නොත් පැදුරටත් නොකියා එහෙ නොයා සිටීවිද? (නි)
හේතුව මොකක්ද? (බ)
ඇමරිකන් පුරවැසියෙක් රටේ සුදුවෑන් යවල මිනීමරද්දි උද්ගෝෂණ නොකරපු අය දැන් කරනවා (බ)
ආනන්ද දොඩන්ගොඩ ඔය පකිස්තානෙ ගැන මෙහේ මුස්ලිම් අය කරන උදඝෝෂණයක්. ඔව් මෙයාල නම් මොන රටේ හිටියත් මහා කරදරයක්. වගකීමෙන් කියන්නෙ. (බ)
විවේචන ධනාත්මක නම් යහපත්ය (ම)
දවසේ ටොක්ක නාමල් ලියලා තියෙන්නේ. (ස)
ඔය ප්‍රශ්න අපිට එපා , අපේ මේ තිබෙන ප්‍රශ්න විසදා ගන්න බැරුව දඟලනකොට මේගොල්ල මේ කිලෝමීටර් 3000 කටත් එහා තිබෙන ප්‍රශ්නත් මේක අස්සේ දමාගෙන ගාලු පාරත් වහගෙන පිස්සුනටනවා , ඕක විසඳන්න පුළුවන් සෞදි අරාබිය වගේ බලවත් මුස්ලිම් රටවලට. (ස)
දිමේෂ් ඔය හොඳ සිහිබුද්ධියෙන්ද අදහස් දැක්වුවේ? මේක පාකිස්තානේ ගැන උද්ගෝෂණයක් නෙමෙයි. කොහොම වුනත් මෙයාල මෙහෙම මෝඩ වැඩ ක්‍රම ඇමෙරිකාව බයවෙලා ඕව නවත්තවී. අනේ මෙහෙමත් මානසික ලෙඩ්ඩු. ඔය කාලය වැඩකට ඇති දෙයක් කරනම් මොකද වෙන්නේ (බ)
මුන්ට පිස්සු නැත්නම් ෂෝක්!! ඇමරිකාවට හොරවිසා ගහගෙන යන්න බැරිවුන පලිය වෙන්න ඇති ගන්න හදන්නේ..එක අතකට නරි හු කිව්වට, මිනිස්සු නරින්ට හු කියන්න යන්නේ නැහැනේ...තියන කරදර මදිවට නරි කෝලම්? මළ කරදරේ?? (බ)
මෝඩ මිනිස්සු (ම)