ගාල්ලෙන් මුහුදු ගිය රත්ගම ධීවරයකු මුහුදු සැතපුම් 17 ඈතදී මුහුදට වැටී අතුැරදන්ව ඇතැයි පොලීසිය කියයි. නාවික හමුදාවත් ධීවරයෝත් ඔහු සොයති.
ගාල්ලෙන් මුහුදු ගිය රත්ගම ධීවරයකු මුහුදු සැතපුම් 17 ඈතදී මුහුදට වැටී අතුැරදන්ව ඇතැයි පොලීසිය කියයි. නාවික හමුදාවත් ධීවරයෝත් ඔහු සොයති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කඳසුරිදුගේ පිහිටෙන් කරදරයක් නොවේවා ! (ස)
කුණාටුවකටද? (ස)
හෙල්මට් එකක් නැතිව මෝටර් බයිසිකලයක ගියොත් වහාම දඩ කොලයක් ලියන රටේ ඔරු බෝට්ටු වල යන සියලු දෙනාම " දියමත පාවෙන ආරක්ෂක කබායක් " පැළඳීම අනිවාර්ය නොකරන්නේ ඇයි? (ස)
මිත්‍ර මමත් නැවක වැඩ කරන කපිතාන් වරයෙක්. ඔබගේ අදහස් ඉතාම අගය කරනවා. වරුණ නම් පාපැදියක් වත් පැදපු නැතී කෙනෙක්.(ස)
මිත්‍රගේ අදහස දෙස බලන්න. කාලෝචිත බුද්ධිමත් අදහසක්. එය ක්‍රියාත්මක කරවීමට උත්සාහ ගන්න. (ස)