
(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල)
ඓතිහාසික ගාලු කොටුවට ඇතුලුවන පැරණි දොරටුව හෙට (28) සිට 31 වන දින දක්වා තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය පවසයි
ගාලු කොටුවට ඇතුලුවන දොරටුව ආශ්‍රිත ප්‍රදේශයේ සංරක්ෂණ කටයුතු සඳහා කොටු දොරටුව තාවකාලිකව මෙසේ වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය
(ඡායාරූප: ඩී ජී සුගතපාල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ තීරණ ගන්නා තකතීරු නිලධාරීන්... ගාල්ල කොටුවට අධික ලෙස ජනතාව එන දවස් මේ. වාහන තදබදය ඉතා වැඩියි. එතැනම කානිවල් එකකුත් තියෙනවා. එක දොරටුවකින් ඇතිවන වාහන තදබදය ගැන මේ නිලධාරීන් දන්නේ නැතිද? මේ වගේ නිලධාරීන් රටට විනයක්...