බොරු භීතියක් පතුරවමින් ග‍්‍රිස් යකා අද එනවා’ යනුවෙන් ජංගම දුරකතනයකින් එස්.එම්.එස්. කෙටි පණිවුඩයක් යැවූ බව කියන ත‍්‍රිකුණාමලයේ පාලයුත්තුවේ ජීවරත්නම් ජීවකන්නන් නම් විදුලි කාර්මිකයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඞ් බාරයට පත් කරන ලෙස අතිරේක මහේස්ත‍්‍රාත් රොහාන් ජයවර්ධන මහතා නියෝ කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ඉල්ලන් කැම
හොද වැඩේ
ඒ කතාව ඇසීමත් සතුටක් මේ වගේ අයට බේරී යන්න දෙන්න එපා
මතක හිටින පාඩමක් දෙන්න ඕන