පාසල් කාලයේ දී ගුරුවරියකට අතවර කළැයි කියන සිද්ධියක් මත වැඩ තහනමකට ලක් වූ ගුරුවරයකු විනය පරීක්ෂණ අවසන් වන්නටත් පෙර අද (20) සිට එම විද්‍යාලයයටම නැවත පත් කර ඇති බව ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කළේය.
විනය පරීක්ෂණයක් සහ අධිකරණමය ක්‍රියාමාර්ගයක් යද්දී ඔහු නැවත සේවයේ පිහිටුවා එම පාසලට පත් කිරීම මගින් සාක්කිකරුවනට බලපෑමක් වනු ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා පැවසුවේ තමා දැනුම්වත්ව එවැන්නක් සිදු නොවූ බවයි. ඒ ගැන සොයා බලන බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට දෙන්න ඕනේ ෂරියා නීතිය අනුව දඩුවම් තමා.(නදී)
කෝ ඇමතිතුමා, මේවා නොපෙනේද?..(ත)
අපේ දරුවන්ට උගන්වන්නේ මේවගේ අයද? (ත)
ඡන්දෙත් ලගයි නේ. කලින්ම අපේක්ෂක තුමාට කිව්වද දන්නේ නැහැනේ "ඡන්දෙට මම බැහැලා වැඩ කරන්නම් " කියලා.(නදී)
මානසික අසහන තියෙන මිනිස්සු, අහිංසක මල් වගේ ළමයින්ගෙන් තමයි ඒවා පිරිමහන්නේ (දී)
මේ මිනිස්සුන්ට ගුරුවරයා කියලා කියන එකත් අවනම්බුවක් (දී)
දැන් කාලේ උගත් කට්ටිය තමයි පහත් වැඩ කරන්නේ. (ත)
මේවගේ ගුරුවරුන් විශ්වාස කරලා කොහොමද අපේ ළමයින් පාසල් යවන්නේ? (ත)
රටේ හැම දේම පිරිහිලා මේ වගේ සත්තු නිසා(දී)
මේ වගේ ගුරුවරු හිටියොත් පාසල් වල නම නම් හොදට ප්‍රසිද්ද වෙයි නේද? (නදී)
අද්‍යාපන ඇමති ලංකාවේ නෙමෙයිද ඉන්නේ. මේවට හරිම දුකයි.(නදී)