බණ්ඩාරගම ගෝණපල වීදියගොඩ හන්දියේදී සිදුවූ ත්‍රීරෝද රිය-යතුරුපැදි අනතුරකින් ත්‍රීරෝද රියේ ගමන් කළ විශ්‍රාමික ගුරු වරියක් මිය ගිය බව පොලීසිය කියයි.
ඇගේ පුතා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
බණ්ඩාරගම ගෝණපල වීදියගොඩ හන්දියේදී සිදුවූ ත්‍රීරෝද රිය-යතුරුපැදි අනතුරකින් ත්‍රීරෝද රියේ ගමන් කළ විශ්‍රාමික ගුරු වරියක් මිය ගිය බව පොලීසිය කියයි.
ඇගේ පුතා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග අනතුරු වලින් මියන සිද්ධීන් හැමදම අපි කියවනවා. නමුත් මේවට පිළියම් නැද්ද? අසරණ ජීවිත කීයක් මගතොටදී නැති වෙනවද? (නි)