උසස්වීම් වලට අදාළ ගෙවිය යුතු හිඟ වැටුප් දිගින් දිගටම රජය පැහැර හැරීම හේතුවෙන් තම මානව අයිතින් උල්ලංඝනය වී ඇතැයි කියමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළේය.
ලක්ෂ 2කට ආසන්න ගුරුවරුන්ගේත් 15,000 කට ආසන්න විදුහල්පතිවරුන්ගේත් වැටුප් ගැටළුව දිගින් දිගටම පැවති බවත් දැන් එය වැටුප් කොල්ලයක් බවට පත්ව ඇති නිසා ඉදිරියේදී සාධාරණ විසඳුමක් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවත් එම එකමුතුවේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සරල, ඉතාම ශෝචනීය ප්‍රශ්නයක්. උතුම් සේවයක් ඉටුකරන ගුරුවරුන් මහමඟ, කාර්යාල ගානේ රස්තියාදු කරවීම, හොඳම දේ දරුවන්ට සහ ළඟම පාසල හොඳම පාසල යන සංකල්ප බිඳ දැමීමකි. (නි)
දැන් මානව හිමිකම් එකට පුදුම ඉල්ලුමක්නේ තියෙන්නේ (නි)