දෙරණ ඩ්‍රීම්ස්ටාර් පළමු අදියරෙන් ඔබ හඳුනාගත් ඇය කමනී ලසන්තිකාය. ඇයගේ නව ගී නිර්මාණ දෙකක් එළි දැක්වීමට බලාපොරොත්තු වෙන් සිටියි. ඒ පිළිබඳව ඇය අප සමග මෙලෙස දොඩමළු වූවාය.
“මගේ නව ගී නිර්මාණ දෙකක් එළි දක්වන්න හැකියාව ලැබුණා. දිල්වාලේ චිත්‍රපටයේ "ගේරුවා" කියන ගීතයේ තනුවට ගී නිර්මාණක් සිදුකළා. එක ගීතයක තිවංක මිහිරාන් අයියත් ගායනා කරනවා.
මගේ අනිත් ගී නිර්මාණය අම්මා ගැන කියවෙන ගීතයක්. එහි පදරචනය ප්‍රභාත් නවෝද් කොඩිතුවක්කු සිදු කළා. සංගීතවත් කළේ චතුරංගද සිල්වා. මේ වනවිටත් අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිටිනවා. ඒ වගේම මට උපකාර කළ හැම දෙනාවම මෙම අවස්ථාවේදී මතක් කරනවා."
නිදුක් මදුෂික




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd