පානදුර වඩුමුල්ලේ නිවසක බිරියට හා සැමියාට පිහියෙන් ඇන චේන් කඩාගෙන ගිය බව කියන පිරිසකගෙන් අයකු ගොරකානේ නිවසක වැසිකිළියකින් අල්ලා ගැනීමට පොලිස් සුනඛ ග්‍රේරෝ සමත් විය.
පානදුර වඩුමුල්ලේ නිවසක බිරියට හා සැමියාට පිහියෙන් ඇන චේන් කඩාගෙන ගිය බව කියන පිරිසකගෙන් අයකු ගොරකානේ නිවසක වැසිකිළියකින් අල්ලා ගැනීමට පොලිස් සුනඛ ග්‍රේරෝ සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයිනේ. ලැයිසියම් වැඩෙන් අත සෝදා ගනී කියලත් මේ පිටුවේම තියෙනවනේ?(නදී)
අපේ යාලු ග්‍රේරෝ ඔන්න තව වික්‍රමයක් කරලා. මෙයා පෙර ආත්මෙක ෂර්ලොක් හෝම්ස් වගේ කෙනෙක් වෙන්න ඇති. ඔහුගේ පුහුණුකරුටත් මගෙන් මල් මිටක්!(නදී)
මේ වගේ සුනකයෝ දෙතුන් දෙනෙක්ව පුරුදු පුහුණු, කරලා පිට රටවල් වල වගේ රට ඇතුලට ගේන මත්ද්‍රව්‍ය අල්ලන්න ගුවන් තොටුපලට දැම්ම නම් හොද නැද්ද ?(දී)
කීකරු විශවාසකම සහ හිතවත් ගතිය.... විපතෙදි හැරදමා යාමක් බල්ලගෙ නැතිය... නරක පහත් වැඩ මිනිසුන් කළ හැටිය... බල්ලට උපමාව ඇයි පැහැදිලි මදිය.... (නි)
එසැණ, මේ සුනඛ වීරයාගෙයි පුහුණුකරුගෙයි පින්තුරයක් ඊළඟ පුවතත් සමග පලකළොත් ඔබට පින්! (නි)