මිල්ලනිය වෙල් යායේ අනවසර විදුලි කම්මි ඇද තිබු ස්ථානයේ තිබු අඩුවේ ඉව ඔස්සේ කිලෝමීටරයක් පමණ දුර ගිය පොලිස් සුනඛ ග්‍රේරෝ සැකකරුවන් දෙදනකු අල්ලා දීමට සමත් විය.
එක් පුද්ගලයකු ඌරුමස් විකුණනෙකියි පොලීසිය කියයි.
මිල්ලනිය වෙල් යායේ අනවසර විදුලි කම්මි ඇද තිබු ස්ථානයේ තිබු අඩුවේ ඉව ඔස්සේ කිලෝමීටරයක් පමණ දුර ගිය පොලිස් සුනඛ ග්‍රේරෝ සැකකරුවන් දෙදනකු අල්ලා දීමට සමත් විය.
එක් පුද්ගලයකු ඌරුමස් විකුණනෙකියි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති විශිෂ්ටයි, මේ සතාට හොද පුහුණුවක් දුන්නු පුද්ගලයාටත් ස්තුතියි (දී)
ඇත්තටම මේ ග්‍රේරු මහතාට හොද ආරක්ෂාවක් දීම ජාතික වගකීමක් (දී)
නියමයි සුනකයෙක් ග්‍රේරෝ ඔහොම යමු ඉදිරියටත්(දිල්)
අලින්ට දමන විදුලි වැටවල්වලටත් ප්‍රමිතියක් අත්‍යවශයයි නිවැරදි විදුලි ආරක්ෂක වැටවලින් අලි මැරෙන්නේ නැහැ.විදුලිය වැදී අලියා හිරිවැටේ. දේශියව නිපදවන විදුලි පරිපත වල ප්‍රමිතියක නැතිනිසා අලි මරනේව . මිනිසුන් මැරෙන දවසත් ඇත නොවේ.(අ)
ආ... මේ වෙන ග්‍රේරෝ කෙනෙක්නෙ. (දී)
"මෙය දැන දැන කිරීම මිනී මරුමක්මය. එබැවින් ඔවුනටද මරණ දඩුවම පැනවිය යුතුමය." (දී)
එකත් එකටම ග්‍රේරෝ ගිහිල්ල තියෙන්නේ හොරා හොයාගෙන නොවෙයි ඌරු මස් හොයාගෙන.(දිල්)
සතුන් මැරීමට විදුලිය යෙදීම නිසා මසකට එක අයෙකුවත් බැගින් මිය යන ලෝකයේ එකම රට ලංකාව. මේ විදුලිය අදින්නන් පැහැදිලිවම දන්නා දෙයක් තමයි මෙයින් මිනිසෙකු මිය යා හැකි බව. මෙය දැන දැන කිරීම මිනී මරුමක්මය. එබැවින් ඔවුනටද මරණ දඩුවම පැනවිය යුතුමය. එපමණක් නොව මෙලෙස මිනිසුන් අනතුරේ හෙලමින් විදුලිය යොදන්නන් පිළිබඳව ඔත්තු ලබාදෙන්නන් සදහා මුදල් තෑගි පිරිනැමීම මගින් සහ එය මාද්‍ය මගින් ප්‍රසිද්ද කිරීමෙන් මෙම අනතුරු අවම කල හැකිය. නොඑසේ නම් ඔබගේ මව පිය දරුවා හෝ පවුලේ අයෙකු මියයන විදුලි උගුල ඔබ යන එන වත්ත පිටියෙන් ඉවත් නොවනු ඇත.(නදී)
හොරණ පොලිස් ස්ථානාධිපති තුමනි අනේ, අපේ අහිංසක සුරතල් "ග්‍රේරෝ" ව ආදරයෙන් කල්පනාකාරීව බලාකියා ගන්න. ඒ බුද්ධිමත් සුරතලා හොරණ ප්‍රදේශයට අමිල සම්පතක් , වාසනාවක් . (දිල්)
මම හිටියේ අර ග්‍රේරෝ කියලා.(නදී)
සත්‍යපාල කියනදේ සැබෑම සත්‍යක්.(දිල්)
එදිරිසිංහ ඉන්දික මහත්මයාණනි ලිපිය නැවත කියවන්න. (අ)