අම්පාර මංගලගම නුවරගල රක්ෂිතයේ තේක්ක ගස් 60ක් අනවසරයෙන් කපා ප්‍රවාහනය කළ බව කියන සිවිල් ආරක්ෂක බලකායේ භටයෝ පස් දෙනෙක් අම්පාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අම්පාර දිසා වන නිලධාරී ඒ ආර් එන් මුණසිංහ මහතා පැවසුවේ තේක්ක තෝගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජීය ප්‍රශ්නයක් මෙතන නැහැ. මේක හැදියාවේ ප්‍රශ්නයක්. (අ)
නියම ආරෂකයෝ මෙහෙම නොකර මෙයාලට අන් අයට වගේ අමතර ආදායම් නැතුව ඇති මෙයාලට නියම කරන්න කැපුව ගස් වෙනුවට පොලියත් සමග කැපුව තැන්වල තේක්ක පැල හිටවන්න, නැතිනම් අනාගතේ මෙයාලගේ ළමා පරපුරට කිසි දෙයක් නැති වෙයි (දිල්)
ඒ ගොල්ලොත් ඉතින් සංවර්ධනයට දායකත්වයක් දෙන්න හිතන්න ඇති (දිල්)
ලංකාව 2020 -30 කාන්තාරයක් බවට පත් වනවා නොඅනුමානයි (දී)
තනතුරු වල ප්‍රශ්නයක් නොවෙයි මෙතන තියෙන්නේ සමාජීය ප්‍රශ්නයක් (දී)