නාවලපිටිය පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උසාවි සැරයන්ගේ වැඩ තහනම් කැර ඇත.
හෙරොයින් ග්‍රෑම් 2.4 ක් අත්අඩංගුවට ගෙන මිලි ග්‍රෑම් 2.4 ක් ලෙස අධිකරණයට ඉදිරිපත් කළැයි ඔවුනට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වේ.
නාවලපිටිය පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උසාවි සැරයන්ගේ වැඩ තහනම් කැර ඇත.
හෙරොයින් ග්‍රෑම් 2.4 ක් අත්අඩංගුවට ගෙන මිලි ග්‍රෑම් 2.4 ක් ලෙස අධිකරණයට ඉදිරිපත් කළැයි ඔවුනට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකෙන් ටික ,සතෙන් සතේ එකතු කරලා අමාරුවෙන් කරන බිස්නස් එක.(නදී)
ලිපිකරු දොෂයක්.(නදී)
පොඩි මිනිස්සුන්ගේ වැරැදි ගොඩක් පේනවා කුඩු කන්ටේනර් පිටින් එන ඒවා හොයාගන්න බැහැ(දිල්)
පොලිසිය විතරක් නොවෙයි පොලිසිය පාලනය කරන ආණ්ඩුවත් ගණන් හදන්න හොඳ ට දන්නවා. වර්ධන වේගය 5.5% තියෙද්දී 6.5% කියනවා. එන වසරේ 8.5%ක් කියනවා. අල්ලගත්ත රත්තරන් කිලෝ 200 කිලෝ 125ක ට බහිනවා. කන්ටේනරයේ කුඩු කිලෝ 262 එකසිය 131 ට බහිනවා.අපරාධ වැඩිවෙනවා. ගුණධර්ම අඩුවෙනවා (දී)
එක පැත්තකින් දේශපාලකයින්ට චෝදනා නගනවා කුඩු ගෙනාවට. අනෙක් පැත්තෙන් පොලිසියට චෝදනා නගනවා ඒකට උදව් වෙනවට. වැටත් නියරත් ගොයම කා නම් කාට කියමිද මේ අමාරුව? (නදී)
එතකොට කිලෝග්‍රෑම් 262 විමර්ශන වලදි කිලෝග්‍රෑම් 131 වුනාට කාවද දැන් ගෙදර ඇරියේ? (නදී)