අද සවස හයේ සිට සදුදා උදේ හත දක්වා කොළඹ ග්‍රෑන්ඩ්පාස් පෙදෙසට යලි ඇදිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
අද සවස හයේ සිට සදුදා උදේ හත දක්වා කොළඹ ග්‍රෑන්ඩ්පාස් පෙදෙසට යලි ඇදිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් විදේශීය කුමන්ත්‍රණයක්ද? (නි)
හැමදාම ඇදිරිනීතිය දදා තමයි ඉන්න වෙන්නේ ඔහොම ගියොත්. (නි)
අදහස් දමන සමහරු වගේ අය තමා ඒ කාලෙ කිලිනොච්චිය -මැදවච්චිය මාරු කර ගත්තේ. අදත් ඒ වගේ අය ඉන්නවා. බුද්ධිමත් සැම දෙනා තේරුම් ගතයුතු දෙයක් තමා ලංකාව අස්ථාවර කිරීමේ මෙහෙයුමක් ප්‍රබල ලෙසින් ක්‍රියාත්මක වන බව. වැලිවේරිය ගැන දැන් දැන් ඇත්ත එළිවෙනවා. ඇත්තටම කඩාකප්පල්කාරී පිරිසක් පිටුපස්සේ හිටිය බව ඒ අය කියන කතාවලින්ම එළිවෙලා ඉවරයි. (නි)
කවුරුත් ඇස් කන් අරගෙන බුද්ධිමත්ව වැඩකරන්න ඕනෑ කාලයක්. මොකද ඉතා සුළු සිද්ධියක් පවා විශාල ප්‍රචණ්ඩකාරිත්වයක් දක්වා වර්ධනය වෙන ආකාරයක් දකින්න පුළුවන්. කට්ටිය උත්සාහ ගන්නවා වගේ අරාබි වසන්තයක් ඇතිකරලා ලංකාවටත් ගොඩබහින්න. දැන් මේක තමයි බටහිරයන්ගේ අලුත් ආයුධය. කවුරුත් පරිස්සමෙන් වැඩ කළොත් හොදයි. (නි)
ඔය කියන කතා බැලුවහම ඔක්කොම කුමන්ත්‍රණ. ඒ ඇමතිලා කියන කතාව. ඇත්ත පසුව දැනගත හැකියි. (ස)
අප්පොච්චියේ මුණසිංහ දාන දේවල් ඒ වුනාට කඩේ යන අයව මේ අය ඉක්මනින් අමතක කරන බව ඉතිහාසය සාක්කි දරනවා. (ස)
යම් ක්‍රියාවලියක් සිදුවෙන බව සිදුවෙන සිදුවීම් වලින් පැහැදිලිව පේනවා .අවශ්‍ය දේ හොදින්ම පැහැදිගියි. සිංහල බෞද්ධ බලවේගයේ රැකවරණය මේ රජයෙන් ඉවත් කරන්න යම් පිරිසක් ගොඩක් වෙහෙසනවා. මේ වගේ සිදුවීම් හේතු වසයෙන් දක්වල ක්‍රියාකාරී බෞද්ධ සංවිදාන තහනම් කරවලා සිංහල බෞද්දයගේ අප්‍රසාදයට රජය ලක් කිරීමේ වෑයම් රජය අවබෝද කර ගත යුතුයි ඉක්මණින්ම.(නදී)
මුණසිංහට: මෙන්න තවත් ඒලියන් කෙනෙක්. අද තමයි ලංකාවට සැපත් උනේ. (ස)
මේක නම් දේශීය කුමන්ත්‍රණයක් මිස විදේශීය කුමන්ත්‍රණයක් නම් නෙමෙයි . (දී)
ලංකාවේ කාලෙකට පස්සේ තමයි මෙවන් තත්වයක් ඇති උනේ (දී)