පරිසරය රස විඳින්නට නිතර යන්නෙකු නම් දිය ඇලි අසල ගැවසෙන්නෙකු නම් ඔබ අනිවාර්යයෙන්ම දිය ඇලිවල සුන්දරත්වයටත් ආසක්තව ඇති. එසේ දිය ඇලි අසල ගැවසේ නම් ඔබ ඇතැම් විට මෙවැනි රූපයක් දැක තිබෙන්නට පුළුවන්. ඒ එකිනෙකට අසමාන සමතල නොවන ගල් එකිනෙක මත ගොඩගසා ඇති අවස්ථාවක්. එය මනා සංයමයකින් සිදු කළ යුතු කටයුත්තක්. මේ ක්‍රියාව නම් සිදු කරන්නේ මේ පිළිබඳ ප්‍රවීණයෙකු වන මයිකල් ග්‍රැබ් විසිනුයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd