පාසලේ සේවයට වාර්ථා කර පාසල් කාලයේ දීම බස්නාහිර පළාත් සභා අපේක්ෂකයකු මුණ ගැසීමට ගිය බව කියන කිරිල්ලවල පාසලක ප්‍රාථමික අංශ භාර විදුහල්පතිනියකට එරෙහිව විමර්ශනයක් අරඹා ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියයි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශනය අරඹා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ඇති. පරීක්ෂණවලින් වැඩක් වෙන්නේ නැහැනේ. (ත)
දඬුවම් දිය යුතු වරදක් විදියටයි මම නම් දකින්නේ.(නදී)
මෙවැනි අයට දැඩි දඩුවම් දිය යුතුයි. (ත)