කොළඹ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක සේවා විද්‍යාලයයේ ගුරුවරුන්ට එරෙහිව සිදු කරන බොරු පැමිණිලි චෝදනා ඉවත් කරන ලෙසද , විදුහල්පතිට තර්ජනය කළ බව හමුදා නිලධරයා ඉවත් කැර විද්‍යාලයේ ගැටළුවලට විසඳුම් දෙන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය අද (24) බත්තරමුල්ල පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශයේදී උද්ඝෝෂණයක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිලි බොරුද ඇත්තද වෙන්නේ පරීක්ෂණයකින් පසුව නේද.ගුරුවරු මහ පාරේ උද්ඝෝෂණයේ -දරුවන් පාසලේ.(හේ)
දරුවෝ පාසැලේ නිකරුනේ-ගුරුවරු මහා පාරේ උද්ද්ගෝෂනේ (නදී)