‘අද ආණ්ඩුව නෙළුම් පොකුණේ සීතල ශාලාවක ගුරු දිනය සමරන විට අපට සිදුවෙලා තියෙන්නේ ගිනි අව්වේ හයිඩ් පිටියේ උද්ඝෝෂණය කරන්න‘ යැයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං හයිඩ් පිටියේ සිට ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනකට එක්වෙමින් පැවසීය.
ගුරු සහායකයින් ලෙස දහ දාහකට වැඩි පිරිසකට රුපියල් හය දහසේ සොච්චම් දීමනාවකට සේවය කිරීමට සිදුවී ඇති බවත් මේ අය සුදුසුකම් මත ස්ථිර කරන ලෙස ඉල්ලන බවත් ඔහු කිවේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘ගුරු දිනයේ ගුරුවරු ගිනි අව්වේ‘
ජනහිත Wednesday, 05 October 2016 03:24 PM
ටික කාලෙකට පස්සේ මුහුණ පෙන්නාගන්න ඉඩක් ලැබුනා නේද. (නි)
අන්වර් Thursday, 06 October 2016 01:38 AM
අනේ මන්දා මෙහෙමත් දේවල්! (නි)