වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දණ ගැස්සු බව කියන නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් මහත්මියගේ නිවසට පොලිස් ආරක්ෂාව සපයා ඇත. අණමඩුව අධිකරණයේ නියමයෙන් මෙම ආරක්ෂාව සලසා තිබේ.
වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දණ ගැස්සු බව කියන නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් මහත්මියගේ නිවසට පොලිස් ආරක්ෂාව සපයා ඇත. අණමඩුව අධිකරණයේ නියමයෙන් මෙම ආරක්ෂාව සලසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ දෙන්න ක්රෝටන් ගස් දෙක දිහා බලං ඉන්නේ (අ)
මෙයා හරිම හොද ගුරුතුමියක්. (නි)
මම නෙමෙයි කියලා පොලිසියේ සටහන දාලා තමා ගේම දෙන්නේ (නි)
අපේ සරත් කුමාර මහත්තයට නාමයෝජනා ලැබෙනකන් ඉන්නේ, එතුමා දිනනවාමයි. එතුමාට දයාසිරි මහත්තයත් සහෝදරයෙක් වගේ.(අ)
මය වගේ දේශපාලකයන්ගේ ඇඟ විතරක් බැඳලා මදි. (නි)
බොහම කණගාටුයි දැරණියගල සිදුවීම (නි)
ගරු ජනාධිපති තුමනි ...මේ ප්‍රදේශිය සභා වැරදි කරන අයට ඉක්මනට දඬුවම් දෙන්න.පක්ෂයෙන් නෙරප හරින්න.ආණ්ඩුවට විශාල කැළලක් පල බබල හින්ද.(අ)
පොලිසියට පඩි දෙන්නේ මන්ත්‍රීගේ බුදලෙන්ද , නැති නම් මහජන බදු මුදලෙන්ද , කරුණාකරලා මන්ත්‍රීගේ ඇග බදින්න උසාවියෙන් .(අ)
කොච්චර කාලයකටද? ඊට පස්සේ ?ඉතින් හැමදාමත් ආරක්ෂාව දෙන්නද ? (නි)
මොනවද මේ කතා? මෙයාට දඬුවම් වෙනුවට මන්ත්‍රීකම නොලැබුනොත් තමා පුදුමේ (නි)
පොලිස් නිලදාරීන් දෙන්නාවත් දනගස්වලා තියේවිද දන්නේ නැහැ නේද. (නි)
ආයෙත් ඡන්දෙ ඉල්ලන්න ඉඩක් දෙන්නෙත් නැහැ කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තිබුනා නේද? ගුරුවරියට සාධාරණයක් ඉටු කරනවා කියලා පෞද්ගලිකවම කියලත් තිබුනා නේද? ඉතින් මොකද හැබෑටම මේ උදවිය තවත් අනන් මනම් කියන්නේ. පොඩ්ඩක් ඉවසලා ඉන්න බැරිද අම්මපා කරලා පෙන්නන කල්. (නි)
මේ වගේ චන්ඩියන් ප්‍රභාකරන් ඉන්න කාලේ යුද්දෙට යැව්ව නම් දන ගානවා විතරක් නෙවි බඩ ගානවත් අහන්න තිබුණා (දී)
මේ රාළහාමිලට තේ එකක් එහෙමවත් බොන්න තැනක් තියෙනවද ? (නි)
මේ මගින් සනාත වෙන්නේ රටේ බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමේ නිදහස නැහැ කියන දේ නොවේද කියලා හිතෙනවා ....නිදහස තිබේ කියලා පම්පෝරි ගහන අයගෙන් අසමි? (නි)
අනේ මෙහෙමත් රටක්. පොඩ්ඩක් හිතන්නකෝ අපේ ගෙදරකට මෙහෙම පොලිසියෙන් රෑ දවල් දැම්මොත් මොනවගේ හැගිමක්ද අපිට එන්නේ? නිදහසේ කිසිදෙයක් කරගන්න තියනවද? (නි)
ෆයිසාල්,ඔබගේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්නේ (නි)
හේරත්,මම නොදන්නා නිසයි අහන්නේ. හේරත්, තවම දනගාගෙන ඇවිදින පොඩි ළමයෙක්ද? (නි)
පොලිස් බල්ලොත් දාල වගේ.(නදී)
බන්දුල පෙරේරා, .කන්න අදින්න නැත්නම් කොලයක් අරගෙන හිගා කාලා පවුල ජීවත් කරවන්න. ඒක මීට වැඩිය සිය දහස් ගුණයක් නම්බුයි.මෙහෙව් කෙනෙක්ව සාධාරනීකරනය කරන්න යන්න එපා (නි)
ධර්මද්වීපයේ මෙහෙමත් වෙනවද (නි)
චානක ,මෙයින් ඔප්පුවෙන්නේ රටේ සාදාරන නීතියක් ඇති බව නේද? යම්කිසි කරදරයක් යමෙකුට ඇත්නම් රජය වහාම එතනට පොලිසිය යොදවන්නේ,ඒ පුද්ගලයාගේ ආරක්ෂාවට. ලෝකේ කොයි රජයද තමන්ගේ රටවැසියාට මෙහෙම සලකන්නේ.අපි එක නිසයි කියන්නේ ආශ්චර්යය ලංකාවේ තියෙනවා කියලා. දැන් බලන්ඩ ඕනෑ කෙනෙකුට රටේ හැටියට පක්ෂ මාරු කරන්න කොහෙද නිදහසක් තියෙන්නේ. අපේ ලංකාවේ විතරයි ඔය කොයි නිදහසත්. (නි)
ෆයිසාල්, හමුදාවේ ආරක්ෂාවට කාවද දාන්නේ? (නි)
අහේතු කාලෙන කජ්ජෙන පුහුලන් කිවුවලු. (නි)
ඔය ආරක්ෂාව දින කීයකටද ? (නි)
මේකෙන් පේනවනේ රටේ තත්වය (නි)
සුදු කොට ගවුමක් නිසා ගිය දුරක්....... අසංවරකමක ප්‍රතිපල (නි)
මේ ආරක්ෂාව කොපමණ කල් දෙනවද? (නි)
ඇයි නියෝජ්‍ය විදුහල්පතිතුමාට ආරක්ෂාව දෙන්නෙ නැද්ද? (නි)
පද්මසිරි ඔයාට පෙනුනේ නැද්ද ජනතාවට හිරිහැර වන්නේ ඔයා ඔය ආරක්ෂාව දෙනවා කියන බලවතුන්ගෙන්ම කියලා?ඔබ නිදහස බුක්ති විඳින රටවල් නොදැක්කට අපි නම් දකිනවා. (නි)
ගෙදරට පොලිස් ආරක්ෂාව දුන්නට මේ ගුරුතුමී ගෙදරින් එලියට යනකොට කොහොමද යන්නේ? පොලිසියේ වාහනයකද?නිදහසේ හුස්ම ගන්නට පුලුවන්ද මේ රටේ? (නි)
මේ මන්ත්‍රී කියන දේ අහන්නේ නැද්ද ? මේ ගුරු පවුලට වෙන දේට ආණ්ඩුව වග කියන්න ඕනෑ. (නි)
ශාෆික්ගේ කතාවනම් ඇත්ත කොට ගවුමක් නිසා ගිය දුර. දැන් ප්‍රශ්න වැවෙනවා (නි)
අසරණකමක මහත. (නි)
මේ විදියට ගියාම ආපසු භීෂණ සමයක් එන්න වැඩි කලක් යන එකක් නෑ. (නි)
මෙවැනි බලවත් වැරදි කරන අයව පන්නා දැමීම වගකිවයුත්තන්ගේ වගකීමයි (නි)
පුංචි ටිකිරිගේ පුංචි මොලේ ගොම පස් පිරිලා..හැමදාමත් ඕක කියන්න වෙනවනේ අම්මපා. (නි)
මේ දවස් වල එතුමත් රක්ෂාපිටයි ඉන්නේ (නි)
අරර ගහපු පොල්ද දන්නෙ නැහැ එයාටම වැදුනේ (නි)
මෙතන චීන මහා ප්‍රකාරය හරි මහා මේරු පර්වතය හරි ගෙනත් තිබ්බත් නිදන් හොරු සමග පලා බබාලා ඇවිත් ඒකත් හිල් කරගෙන ගෙට රිංගයි.ගස් බදින ගමේ මේ සිද්දිය වුනානම් අර ගුරුතුමියගේ ඉඩමේ කෙරවලේ ගොක්කොල සැරසිලි දකින්න තිබුනා. (නි)
පොලිස් ආරක්ෂව ඉවත් කරලා බලමුකෝ ඔය ගොයියා එතරම් චන්ඩියෙක් ද කියලා.....ඔය වැඩෙන් වෙන්නේ ඔය වගේ නරුමයින්ව තවත් උස්සලා තියෙන එක විතරයි (නි)
ඇසළගෙ කතාව තමා හරියටම හරි. (නි)
බනිදුල පෙරේරා, ඔයා ලංකාවෙද? ඔයා වගේ අය ඉන්නකල් ලංකාවට දෙයියන්ගේම පිහිටයි (නි)
ගුරුතුමීගේ ගෙදර බල්ලෙකුත් ඉන්නේ (නි)
සිප් කිරි පෙවූ මුසිලයින් උඩු මහලේ ..... අපෙ ගුරුතුමී යයි තාමත් ඉස්කෝලේ.... (නි)
අර බල්ලා පොලිස් බල්ලෙක්ද? (නි)
කෝ මේ අර නිදහස ?හැමෝටම ඉන්න පුළුවන් රට කෝ දැන්? (නි)
ගුරුතුමීට කරදරයක් වෙයිද? (නි)
පද්මසිරි, කන්නේ බත්ද ? (නි)
රාජ්‍ය අනුග්‍රහය ලැබූ රජයේ දේශපාලකයෙක් ගෙන් මේ පවුල ආරක්ෂා කරන්න නේද මේ පොලිසියෙන් දාන්න වෙලා තියෙන්නේ. මොකක්ද මේ රටට උනේ?(නදී)
ඉදිරියේදී තව කාට කාට මෙහෙම ආරක්ෂාව දෙන්න වෙයිද දන්නේ නැහැ.(නදී)
පිස්සු බල්ලෝ පාරේ ඉදිද්දි කඩුල්ල වහලා හරියන්නේ නැහැ.බල්ලන්ගේ පිස්සු හොඳ කරන්න ඕනෑ. නැත්නම් උන්ව විනාශ කරලා දාන්න ඕනෑ. (නි)
මෙතන ප්‍රතිචාර දාලා තියන අය දිහා බලපුවම මේ වගේ දේශපාලකයෝ ඡන්දෙන් පත් වෙන එක ගැන පුදුම වෙන්න ඕන නෑ.(නදී)
ඇමති කෙනෙකුගේ මාමණ්ඩියා මාර්ග නීති කඩ කලා කියලා දඩ කොලේ ලියල දුන්නු පොලිසියේ දෙන්නව ගෙදරටම කුදලාගෙන ඇවිත් අම්බානට නෙලලා කියලා වෙබ් අඩවි විසින් වාර්තා කරලා තිබුනා. නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට ඒ දෙන්නව හදිසි නිවාඩු ඇරලා කියලත් තිබුනා. ලංකාවේ ඉන්න දම්මික පෙරේරා වගේ ලින් මැඩියෝ නොදන්නවා වුනාට මුළු ලෝකෙම දන්නවා මේ ගැන. ෆයිසාල් කියල තියෙන්නෙත් ඒ ගැනම තමයි.(නදී)
ඔය වගේද නූරි වත්තේ කතාව, අවරුදු 15 ක් මේක කව්රුවත් දන්නේ නැහැලු. අදාළ ඇමතිටත් ලිඛිතව දන්නලාත් අර වැදගත් මනුස්සය මරණ කල්ම කව්රුවත් බැලුවේ නැහැ. මෙන්න ලංකාවේ තත්වය.(නදී)
අපේ සමහර කට්ටිය කොට ගවුමට හරි ආසයි. (නි)
ළමයි නරකද මේ බල්ලව පලා බබලගේ තනතුරට පත් කලොත් ඌ කැමති අයට නැට්ට වනනවා විරුද්ද අයට බුරනවා හපනවා යම් විදිහකින් විරුද්ද කෙනෙක් මස් රාත්තලක්ම දුන්නොත් එයටත් නැට්ට වනනවා .හැමෝටම ආරක්ෂාව දෙනවා සභාවට යන්න කලින් පෙට්ට්රෝල් ටිකක් ඇගට දැම්මනම් හොදට බුරන්න දන්නවා ඌ මැරුණහමත් ප්‍රයෝජනවත් නැට්ට කාරෙකේ වයිපරයට හයිකරගන්න පුළුවන් . (අ)
බන්දුල පෙරේරා අදහස හැටියට නම් ඒ දේ ලංකාවේ සිද්ධ වෙන්න බැහැ (නි)
පිස්සු බල්ලව බැඳ දමන්න, ජනාධිපතිතුමනි.(නදී)
සනිත්, හා හා කිසි දෙයක් බන්දුල පෙරේරාට කියන්න එපා. එයා අඩුවයසෙන් ඉපදුන ළදරුවෙක්. (නි)
මෙයාට නැවතත් ඡන්දය ඉල්ලන්න නාම යෝජනා දුන්න ඇමතිටයි දඩුවම් කරන්න ඕනේ. මෙයාගේ මුණ දැක්කහමත්. කතාව ඇහුවාමත් ඕනෑම මිනිහෙකුට කියන්න පුළුවන් මැරයෙක් සහ රෙදි ගලවල උනත් යන්න පුළුවන් කෙනෙක් කියලා. මට දුක ජනාදිපති තුමාගේ නම සවුත්තු වෙන එකයි. ජනාදිපති තුමනි, මෙයාට නඩු දෙක තුනක් ම තියනවා. මේ වගේ කෙනෙක් නිසා පක්ෂය කා ගන්න එපා. බුද්ද ධර්මය ඇත්තක් නම් සාදාරනයක් වේවි. නැත්නම් කොපමණ පන්සල් සාදා දර්මය ගැන කතා කෙරුවත් වැඩක් නැ.(නදී)
දේශපාලනයේ චණ්ඩි රජ වුනහම කවර කතාද ..... (නි)
තාම මේ සිද්දිය ගරු ජනාදිපති තුමා දන්නේ නැහැ අරුණ-නවසීලන්තය. දැන ගත්ත ගමන් ඔය කියන විදියටම කරයි. ඔයා බලාගෙන ඔලුව එහෙම හප්පා ගන්න එපා.(නදී)
අපේ මානවහිමිකම් රැකගන්නන් ජිනීවාවල තියෙන කාර්යාලය කොළඹට ගෙනෙන්න වෙයිද මන්දා? (නි)
ඔබතුමිය හොද රටකට ගිහින් සරණාගත විසා ඉල්ලන්න. එංගලන්තේ හරි කැනඩාවට හරි යන්න, ඒ රටවල් වල නීතියට දේශපාලුවෝ ඇගිලි ගහන්නේ නැහැ (නි)
මට හිතෙනවා මේ මන්ත්‍රිව කොළඹ කොටුව ස්ටේෂමට ගෙන්නලා ඒක ඉස්සරහ පැය 3ක දණ ගස්සවලා තියන්න. එහෙම පුළුවන් නම් කොච්චර හොදද? (නි)
පොලිසියේ ආරක්ෂාවට හමුදාවෙන් දෙම්මොත් හොද නැද්ද. මොකද මේ දවස් ටිකේ මෙගොල්ලොත් ගුටි කනවා නේ. (අ)
ගුරුතුමී ප්‍රවේශම් වෙන්න, ආනන්ද සරත්ගෙන් නෙමෙයි. ඔබ තුමීව වටකරගෙන ඉන්න ගිජුලිහිණි රැලගෙන් ..කට්ටිය දන්නවා ඔබ තුමී දැන් හොද ඉල්ලමක් කියල..ඔබ තුමීට වෙන හැම විපතක්ම ආනන්ද සරත්ගේ පිටින් දාල එකේ අපකීර්තිය ආණ්ඩුව පිටින් ඇරල මේ මැතිවරණ කාලෙදි වාසියක් ගන්න පුළුවන් කියල කට්ටිය දන්නවා..දුර ඉන්න සතුරාට වඩා ලග ඉන්න මිතුරාගෙන් ප්‍රවේසම් වෙන්න..(අ)
අනේ නිකම් හිතන්න බලන්න තව ගැඹූරට (නි)
මේ චණ්ඩින්ව පාලනය කරන්න ඕනෑ (නි)
නවගත්තේගම වීර ජනතාවනි, මේ ගැන තීරණයක් ගන්නට එකතුවෙවු! (නි)
මෙහෙමත් බයක් මේ වගේ මේ පලා බබාගේ පස්සෙන් යන කුණු කන එවුන් ටිකට ගමම එකතුවෙලා දුවන්න ගැහුවනම් පලා බබාට නිකම්ම උන ගැනෙයි. . අපි එකමුතු කමක් නැති ජාතියක්. (අ)
අමිළ කටුනායක , ගුරුතුමීට කරදර කරන්නේ මම නෙමෙයි (නි)
මේ ගුරුතුමිය ආරක්සා කරන එක හොද දෙයක් දේසපාලන වාසි ගන්න කවුරුන් හෝ කරදරයක් කරන්න බැරි නැ (අ)
ඇසළගෙ කතාව තමා හරියටම හරි. (අ)
නසාර් කියන ටිකම තමයි මමත් කියන්නේ. මෙහෙම පොලිසිය රාජකාරි වලට යොදවන්න පඩි ගෙවන්නේ කාග් සල්ලිද? මහජන මුදල් වලින් නේද? මේ තර්ජනය නවත්වන්න ගරු අධිකරණයෙන් එයාගේ ඇඟ බඳින්න. මේ තර්ජන පිටිපස්සේ ඉන්නේ එයා කියලා නොදන්නා කෙනෙක් ඉන්නවද? (නි)