ශ්‍රී ලංකාවේ කියුබා තානාපති ෆ්ලොරෙන්ටිනෝ බැටිස්ටා පසුගියදා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හමුවේ දෙරටේ ජාතික ප‍්‍රතිපත්ති පිළිබඳ අභ්‍යන්තර සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සම්බන්ධව විශේෂ කමිටුවක් පත්කිරීම වෙනුවෙන් සාකච්ඡා කළේය.
එම විශේෂ කමිටුවට ශි‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාව, ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍යය සහ කියුබා තානාපති කාර්යාලයීය නිලධාරීයෙක්ද ඇතුළත් විය යුතු බව එහිදී සඳහන් කෙරිණි.
මෙම අවස්ථාවට ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතඥ නන්ද මුරුත්තෙට්ටුව, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂිකා ආචාර්ය දර්ශනී ගුණතිලක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd