මිහින්තලේ ආරාධනා ගල පාමුල දී නවසීලන්ත කතකට අතවර කිරීමට තැත් කළැයි සැකපිට සංචාරක මඟ පෙන්වන්නෝ දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. නවසීලන්ත කතක හා ඇගේ සැමියා එම දෙදෙනාට හදුනා ගත්හ. පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගේ නියමය පරිදි පරීක්ෂණ පැවැත්වේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මිනිස්සු ඉන්න රටක කොහොමද සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ? මෙහෙම මිනිස්සුන්ට උපරිම දඩුවම් දෙන්න ඕනා කවුරැත් ඔහොම දේවල් ඉදිරියට නොකරන්න.
මේවගේ වැඩ කරන අයට හොද වැඩක් කරන්න ඕන
මේවගේ එවුන්ට රජකාලෙ දඩුවම් දෙන්න ඕන.