ග්‍රැමී සම්මාන දිනූ ගායිකාවක මාටින් හැරින්ටන් සහ තෝමස් ලෙනාඩ් විසින් ගායක එඩී ශෙරන්ට නඩු පවරා ඇති බව සඳහන් වෙනවා. ඒ ගායක එඩී ශෙරන්ගේ ''Photograph'' ගීතය ඔවුන්ගේ 2009 ගීතය පිටපතක් බව චෝදනා කරමිනුයි. එඩී ශෙරන් මෙම ගීතය ඔවුන්ගෙන් සොරකම් කර ඇති බැවින් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කර ඇත.
අනූද


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.