නිවාස සංවර්ධන අධිකාරිය ගිය රජය සමයේ උඩුනුවර ජනතාවට බෙදන්න ගෙනා ටකරන් තොගයක් කිසිවකුටවත් සාධාරණව නොබෙදූ බවත් ඉන් කොටසක් තවමත් හිටපු බලවතකුගේ ගම්පොළ ස්ටෝරුවක තිබෙන බවත් ඒවා අදාල නිලධාරින් සමග සාකච්ඡා කර අහිංසක දුගි දුප්පත් ජනතාවට ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් මහනුවර දිස්ත්‍රික් (එ.ජා.ප ) මන්ත්‍රි ලකී ජයවර්ධන මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකයේ හැටියට නම් එම රජයේ උදවියත් වැඩ බාරගන්නකොට ඔයවගේම ටකරන් ගොඩවල් තැන් තැන් වල තිබෙන බවත්, බෙදාහැරීමේ අක්‍රමිකතාවයන් තිබුන බවටත් බෙරිහන් දුන්නා. අම්මප තාම දිරලා නැද්ද....? සුදු යකඩද මන්දා? (නි)
ටකරන් බෙදිල්ල සාධාරණ නැහැ කියමුකෝ. මේ ආණ්ඩුව අලුතෙන් බදු ජනතාව මට පැටවීම සාධාරණද? (නි)
ඒක නම් හොඳයි (නි)