ගම්බද සිට කොළඹ නගරයට එන කොළඹ ගැන වැඩි අවබෝධයක් නැති පිරිස් රවටා හුරාගෙන කන දාහත්දෙනකුගෙන් යුතු ගැහැණුන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
නොයෙකුත් මායම් පෙන්නා ඔවුන් දැපනේ දමා මුළු සේසතම කොල්ල කා අතුරුදන්වීම මෙම කණ්ඩායමේ වැඩපිළිවෙළයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත පහක් වත් නැතිව ,ගොඩයා වගේ ගියානම් ,මායම් නොමිලේ (දී)
පත්තරයක ඔවුන්ගේ පින්තූර දාන්න.(නදී)
පොලිසියට මායම් පෙන්වන්න බැලුවේ නැද්ද? (නදී)
අහිංසක මිනිස්සු තමයි අහුවෙන්නේ (දී)
මායම් ලැයිස්තුවත් දැම්මනම් හොදයි. (ත)
නොයෙකුත් මායම් පෙන්නා පිරිමින් දැපනේ දමා මුළු සේසතම හුරාගෙන කෑම දඬුවම් කළ හැකි වරදක් නම් අත්අඩංගුවට ගත හැකි අය බොහෝය. (ත)