බණ්ඩාරගම අටලුගම මිදෙල්ලමුලහේනේ පරණ යකඩ බඩු එකතු කරන කඩ හිමියෙක් හා තැරව්කරුවකු පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ.
තැරව්කරු වෑන්රියකින් ගෙන එන ලදැයි කියන තරුණියන් සිවු දෙනකුගෙන් එක් අයකු එහිදී කෙළෙසා ඇතැයි ද එක් තැරුණියක කැලයට පැන ඇතැයි ද අනෙක් තරුණියන් දෙදෙනා වෑන් එකේ සිරකරගෙන ඇතැයි ද ඔවුන් පොලිසිය කියා ඇත. ගැමියන් පිරිසක් එහි පැමිණ තරුණියන් බේරාගෙන සැකකරුවන් දෙදෙනා පොලිසියට බාර දී ඇතැයි ද දැන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටලුගම ඉන්නේ කවුද කියල දන්නේ නැ වගේ.(නදී)
ජාතික සමගිය විදහා දැක්වෙන තවත් අවස්ථාවක්. තැරව්කාරයා සිංහල, මුදලාලි මුස්ලිම්. මේ කෙල්ලොත් රටේ තොටේ දැනුමක් නැති එල දෙන්නු ටිකක්. මේ විදියට අන්දන්න පුළුවන් වෙන්නේ නැහැ නැත්නම්.(නදී)
ගවයකුට හිර හැරයක් සිදු වුනොත් මොරදෙන කඩා පනින සේනාවන් උරුමයන් බොහෝ දෙනෙක් ස්ත්‍රී අපාචරයන් ගැන හෝ ළමා අපාචර ගැන නිහඩ වන්නේ ඔවුන්ට මේවා සුළු දෙයක් වන්නට පුළුවන් නිසා විය හැක . නැතිනම් ඔවුන් මේවා අනුමත කරනවා විය හැක.(නදී)
එල්ලුම් ගහේ මකුළු දැල් බදිනවා නේද?(නදී)
4දෙනෙක් ?.....එහෙනම් සිල්ලරට නෙමෙයි , තොග ක්‍රමයටම වැඩ වගේ, මොනවා දියුනු උනත් මොකටද? නිතිය තවත් වල් වදිනවා නම්.(නදී)
ස්ත්‍රී දුෂන ළමා අපචාර පුදුම විදියට වැඩි වෙන්නේ. ඔය මාධ්‍ය දකින්නේ බොහොම පොඩ් දෙයයි. අපේ ජිවන රටාවට අනුව ලැජ්ජාව නිසා කියන් නැති ඒවා, සල්ලි දීල යට ගහන ඒවා චන්ඩි කමින් යට ගහන ඒවා ඉතින් මේ වගේ නරුමයන්ට් බන කියලා නවත්වන්න බැහැ. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නම් වෙනවා. අනික අපේ රටේ ගැනු අය නිදි සමහර නෝන මහත්මීන් දේසපාලනය නියෝජනය කරනවා. එයාලත් නිදි .කිසි කෙනෙක් මේ වෙනුවෙන් කතා කරන් නැහැ. ඒකට හේතුව තමා වැඩි හරියක් රුපියලක වාසියක් නැතිව ඒක අඩියක් තියන්න කැමති නැති කම.(නදී)
ලලිත් මහතා, මම හිතන්නේ දැනටමත් ලංකාව පලවෙනි තැන.(නදී)
අපේ රට රැකගන්න නම්, දරුවෙක් හදාගන්න නම් කරන්න ඕනෑ ඔයවගේ නරුමයන් දුටුතැන තුන්මුල්ල හන්දියෙන්ම කපල විසිකරන එකයි. එවිට නැවත ජීවිතේ කවදාවත් ගැණු පරානයකට අත තියන්නේ නැහැ.(නදී)
ධර්මද්වීපය, අධ්‍යාත්මක ගුණයක් නැති මිනිස් ජාතියක් වෙසෙන රටක්.(නදී)
හරකුන් සහ උරන් පටවා යන්නා මෙන් අහිංසක ගැහැණු දරුවන් හටද මෙසේ කරන තිරිසනුන්ට මොන වාගේ දඬුවම් දිය යුතුද සිත ගත නොහැකිය. අපරාද අපාචර මිනීමැරුම් දිනෙන් දින වැඩිවන අතර ඔවුන් නිදහසේ රට තුල සැරිසරති. . බලධාරීන් මේවා නොදුටුසේ සිටිති. එය එසේ වන්නේ ඔවුනුත් මේවට සම්බන්ධ නිසා කියා හැගේ.(නදී)
මෙයාලට නම් හොඳ දඬුවමක් දෙන්න ඕන මතක හිටින්න. ආයේ ඔය වගේ වැඩ නොකරන්න.(නදී)
මනුස්සකම පිරිමිකම හදුනන ඒ වීර ගැමියන්ට ජාතියේ උපහාරය පිදියයුතුයි. (නි)
මේ වගේ කැත වැඩ කරන අයව අමුවෙන්ම මරන්න ඕනේ.(නදී)
අනේ පව් මේ තරුණියන්, මේ කාල කන්නින්ව උල තියලත් මදි.(නදී)
මිනිස් ජීවිතත් පරණ යකඩ ගානට වැටිලා? (නදී)
ඈ..සදමිණි !!!!!!එහෙනම් ඔයා මගෙන් ඇහුවේ බස් එකේදී පැටලෙන්නේ මොනවද කියල ...? දැන් මන් අහනවා ඔයාගෙන් කාටද අල්පෙනෙත්තෙන් ඇන්නේ මොකක් නිසාද ඇන්නේ (දෙන්නකෝ පුලුවන්නම් උත්තර) එහෙනම් මගේ ඇගේත් පැටලිලා තියෙනවා විතරක් නෙවි .., ඔයාගෙත් පැටලිලා තියෙනවා නේද ටිකිරි මැණිකේ ...? (අ)
මේ වගේ වැරදි වලට එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකලොත් ලබන වසරේ ලංකාව පළමු තැන ඉන්දියාවට දෙවැනි තැන.(නදී)
කෝ අර සේනාව. එයාලා කැ ගහන්නේ නැද්ද? (නදී)
බුදු අම්මෝ, වනචාරී යුගේවත් මෙහෙම දේවල් අහලා නැතිව ඇති.(නදී)
අම්මපල්ල මේ වගේ නොසන්ඩාල වැඩ කරන එව්වෝ යකඩ තලනවා වගේ රත් කර කර තලන්ද ඕන ආයුබෝවන්.(නදී)
මේවට රූප වාහිනියත් වග කියන්න ඕනේ. මිනිස්සුන්ට හිරිකිතක් නැතිව රාගය ඉස්මතු කරන ඒවා ගෙදර සාලයටම ගෙනත් දෙන නිසා මිනිසුන්ගේ හිත පිරිහිලා තියෙන්නේ. (නදී)
අපේ ගමේ කොල්ලන්ගේ හොද වෙඩක් මේක..(අ)
අගය කරන්න ඕනි මිනිසුන්. (අ)
දැඩි දුවම් නොමැතිකමි නිසි මෙහෙමවන්නේ ,මේ අයගේ නම් ගම හෙළිකරන්න,හැකිනම් අර විදුහල්පතිතුමව දාපු හිරෙටම යවන්න. (අ)
අපේ ගම් පළාතේ හරකෙක් හොරකම් කරගෙන ගියොත් ඒකව හොයන්න කෙලින්ම යන්නේ අටුලුගමට. දැන් බලනකොට තරුණියක් නැති වුණහමත් එහෙට යන්න වෙයි වගේ. මොවුන්ට රජකාලේ දඬුවම් දෙන්න ඕනෑ. (නි)
කෑලි ගලවලා පොලීසියට බාර දෙන තිබුනේ.(අ)
ඔය එල්ලුන් ගහ දැන් ඉක්මනට ලෑස්ති කරලා ගන්න.(නදී)
මේවා පිටරටවල කුමන්ත්‍රණ කියන අපේ අයියල ඉන්නවද බලමු.(නදී)
පොලිසියට නිකම්ම බාර දුන්නද අත පය කඩන්නේ නැතුව. ඔහොම වැඩ ආයේ නොකරන්න. මුන් රජ බඩුනේ ..එක පාර හතර හතර ...(නදී)
ඉන්දියාවට පුලුවන්නම් වරදට දඬුවම් දෙන්න මොකද ලංකාවේ බැරි. කොන්ද නැති නීති නිසාද?..ලැජ්ජයි ....ලැජ්ජයි ....(නදී)
රූපවතී අක්කෙ ඔයා හරියට හරි. මමත් දවසක් බස් එකේ ජැක්සන් කෙනෙකුට අල්පෙනෙත්තකින් ඇන්නා.(නදී)
මොන ජාතියේ අයද මේ?(නදී)
මෙවන් දේවල් රටෙන් තුරන් කලේ නැතිනම් ඉන්දියාව තත්වයට අපිවත් වැටෙනවා
අටුලුගම බහුතරය මුස්ලිම්. ඒත් මීට වසර 50 කට කලින් බහුතරය සිංහල. මේ ඓතිහාසිකව වැදගත් ගමක්. මෙම පාපතර සිද්දිය මුල්කරගෙන සමස්ත ගම හා ගම්වාසීන් අපහසුතාවයට හෝ සිත් රිදීමකට පත්වන සේ කරුණු ඉදිරිපත් නොකරන ලෙස මුස්ලිම් බහුතරය තුල සිංහලත්වය රැකගත් පුද්ගලයෙක් ලෙස පාඨකයින්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.(නදී)
ලංකාවේ තරම තමයි ඔය (දී)
ලොකු අය මේවට කැමැති ඇති ඒකයි දැඩි දඩුවම් නැත්තේ (අ)
මම දන්නා විදියට අටුලුගම ඉන්නේ අර ගොල්ලෝ නේද. අර ලංකාවට බරටම කුඩු ගේන අය.(නදී)
අටුලුගම ඉන්නේ වැඩිපුර අග හිඟ කට්ටිය තමයි. එහෙම දෙන්නෙක්ද දන්නේ නැහැ නේද? (නදී)
අනේ හැබෑටම මේ එල්ලුම් ගහ ගේන්න මේ රටේ පාලකයෝ උනන්දු නොවෙන්නේ ඇයි? හිටපු ජනපති තුමියගේ කාලයේ එල්ලුම් ගහ ඔන්න ගේනවා, මෙන්න ගේනවා කියලා දැන් ඔය ඉන්නා විදේශ ඇමති තුමා බෙල්ජියමෙන් කබායකුත් ගෙනත් පත්තර වල හිටන් පෙන්නුවා. මට මතකයි. එතුමාටත් මතක ඇති මගේ හිතේ . ඉතින් ඔය මහ කාරනා අපට නො තේරුනාට මොකක් හරි බැරිකමක් ඇති නොව ආයිබෝවන්. හැබැයි දැන් ඒ කබේ දිරච්ච ලනුවක් වෙලා ඇති.(නදී)
කෝ අර කට්ටිය. මෙහෙම ගියොත් ඕක නීත්‍යනුකුල දෙයක් වගේ කරගෙන යනවා කෝ නීතිය.(නදී)
ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් සම්බන්ද ඇති.(නදී)