
(අංජුල මහික වීරරත්න)
විදුලි අලිවැට ඉදි කරනවාට ගම්වැසියන් විරුද්ධ වීම නිසා වන අලි ගම්වැදීම නැවැත්වීම සඳහා 2022 වසරේ ඉදි කිරීමට නියමිතව තිබූ විදුලි වැට 26ක වැඩ කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.
විදුලි වැට ව්‍යාපෘති ඉදි කිරීම් කටයුතුවල ප්‍රගතිය සම්බන්ධව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ විමසීමක දී එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මෙම කරුණු අනාවරණය කළාය.
මෙම විදුලි වැට ව්‍යාපෘති 26 යටතේ ආවරණය කෙරෙන සමස්ත දුර කිලෝමීටර් 315කි.
වන අලි- මිනිස් ගැටුම් උග්‍රව පවතින හම්බන්තොට, රත්නපුර, ත්‍රිකුණාමලය, මොණරාගල, වවුනියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව, හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල මුලින් වැඩ ඉදිකිරීම් ඉහත හේතුව නිසා නතර වී තිබෙන බව මාත්‍යංශය පවසයි.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගම්මුන්ගේ විරෝධය නිසා විදුලි වැට 26ක වැඩ නවතී