2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේමදාස 349550, රනිල් වික්‍රමසිංහ 216028, නාමල් රාජපක්ෂ 41193, දිලිත් ජයවීර 17143 කි.
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 89349 ක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ බලය තහවුරු කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම හොරාකාලා විනාශ කරපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවන් එළවා දැමීමේ පුණ්‍ය ක්‍රියාවට දායක වෙච්චි සියලුම දෙනාට අපගේ ප්‍රණාමය පුදකරනවා