ගම්පහ මහනගර සභා ඡන්දයේ දී අද පස්වරු 1.00 පමණ වනවිට සියයට 55ක් පමණ ඡන්දය ප‍්‍රකාශ කැර ඇතැයි සහකාර මැතිවරණ කොමසාරිස් පද්මසිරි චන්ද්‍රවංශ පෙරේරා මහතා කියයි. සවස 4 වන විට එය සියයට 80 දක්වා වැඩි වෙතියි අනුමාන කරන බව ඔහු පවසයි. කිසිදු සිද්ධිය වාර්තා වී නැත.
ඡයාරූප දීපා අධිකාරී සහ අජිත් මදුරප්පෙරුම
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd