
(අංජුල මහික වීරරත්න)
ගම්පහ ග්‍රාමසේවා වසම් 440 ක ලක්ෂ හයක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලන කරස්නාගල, බස්නාගොඩ ජල ව්‍යාපෘතියේ නව ජල සබඳතා ලබන 25 වැනි දා ලබාදෙන බව නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
බස්නාගොඩ ජලසම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අත්තනගල්ල, පස්යාල දක්වා නව ජල සබඳතා ලබා දීමට නියමිතය. එහි දෙවන අදියර යටතේ නිට්ටඹුව, මිනුවන්ගොඩ සහ ගම්පහ අවට ප්‍රදේශ රැසක් ආවරණය කිරීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
නව ජල සබඳතා ලබා දීමේදී ජනතාවට පහසු වන ආකාරයට වාරික 12 කින් මුදල් ගෙවා නිම කිරීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් සකසන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ ලක්ෂ හයකට බොන්න වතුර
මහී Wednesday, 22 March 2023 01:28 PM
ඕක විදේශ ණයක් අරන් කරපු ව්‍යපෘතියක් වෙන්න ඇති. ඇමටියා කියලා තියෙන්නේ උගෙ ගෙදරින් සල්ලි ගෙනත් හදපු ගානට. ණය දුන්නේ කවුද, කොච්චරක්ද කියලා නෑ. මුන් මුලු රටම රවට්ටනවා. ඊලග චන්දෙට වැඩ. මිස් යූස් ඔෆ් පබ්ලික් ෆන්ඩ්ස්....