
(යොහාන් භාසුර)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සහ ජාඇල මාර්ගයේ සැතපුම් 16 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුතු සඳහා මේ මස 28 වැනිදා සිට 30 වැනිදා දක්වා වසා තබන බව දුම්රිය පොර්තමේන්තුව පැවසීය.
ඒ අනුව එම දුම්රිය හරස් මාර්ගය 28 වැනිදා පෙරවරු 8.00 සිට 29 වැනිදා පස්වරු 6.00 දක්වා සම්පූර්ණයෙන් ද, 30 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා අර්ධ වශයෙන් ද, වාහන ධාවනයට වසා තබන බවත් එම කාලය තුළ විකල්ප මාැර්ග භාවිතකළ යුතු බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd