ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු කළබලයක් ඇති කිරීමට කුමන්ත්‍රණය කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ ගුරුවරුන් දෙදෙනා රුපියල් 50,000ක ශරීර ඇප මත මුදා හරින ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා නියෝග කළේය.
මාධ්‍යවේදීනට පහර දුන්නැයි සැකපිට ඉදිරිපත් කළ බණ්ඩාරනායක විද්‍යාලයයේ 13 ශ්‍රේණියේ සිසුවා ද ඇප පිට මුදා හරිනු ලැබීය.
යුද හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය සහ නාවික හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය භාර ගුරුවරුන් දෙදෙනා වන ඩබ්ලිව් ආර් ඩී තිලකරත්න සහ පී එච් ආර් ජයසේකර ළමයින් කුපිත කර ඇතැයි ද, මේ වන විට සිසුන් 30 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙහෙම කළේ.(නදී)
ගම්පහ බණ්ඩාරනයකේ සිදුවීම ලොවටම කියා පැවට කොළඹ පාසැල් වල සිදුවීම් වලදී මුනිවත රකී.(නදී)