IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගම්පහ ඉන්ධන හිඟයක්

(තිලකරත්න දිසානායක)

පිරවුම්හල්වල ඉන්ධන හිගවීම හේතුවෙන් ගම්පහ ප්‍රදේශයේ ඇතැම් පිරවුම්හල් අසල අද (2) පෙරවරුවේ පෝලිම් පැවති අතර ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති ආකාරයක්ද දක්නට ලැබිණි.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී දැනගත හැකි වූයේ ඉන්ධන මිල ගණන් පහළ යන බව ප්‍රචාරයවීම මත පිරවුම්හල් කරුවන් ඉන්ධන ඇණවුම් නොකිරීම මත හිගයක් නිර්මාණය වූ බවය.

කෙසේ වුවද ගම්පහ,කලගෙඩිහේන, ඇතුළු ප්‍රදේශවල පිහිට සියලු ඉන්ධන පිරවුම්හලවල ඉන්ධන අවසන් බවට දැන්විම් එල්ල තිබුණි.

 



අදහස් (3)

ගම්පහ ඉන්ධන හිඟයක්

සුනිමල් Friday, 02 June 2023 11:06 AM

අපේ පැත්තේ වාර්තාකරුවන් නිදි වාගෙයි ඒ නිසා මෙහේ තත්වයත් ඔහොමයි කියලා කියන්න කෙනෙක් නැහැ

:       0       4

de silva Friday, 02 June 2023 06:12 PM

ලංකාවේ බොහෝ පළාත්වල මේ ප්‍රශ්නය තිබෙනවා. මේක ඇමැතිගේ මෝඩකම නිසා සිදුවුණු දෙයක්... අහවල් ඉන්ධන මිල අඩු කරනවා කියලා සතියකට කළින් කියන්නේ නැතිව එකවර මේක කළා නම් මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ නැහැ..

:       0       2

Kumara Saturday, 03 June 2023 03:59 AM

රට කරනා උන්ගේ දක්ෂතාව්‍යා හින්දා මෙහෙම වුනේ .ගණන් ගන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site