IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’ගමනා ගමන කොමිසමට ගේන සංශෝධන ඉතා කාලෝචිතයි’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමහර කාල වලදී ලංගම බස් රථ පුච්චා දැමූ යුග තිබුණා.ඒවා ජාතිකික අපරාධ යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ප්‍රවාහන සේවය අද වනවිට අභ්‍යාවකාශය දක්වා විකාශනය වී තිබෙනවා.ජාතික ගමනා ගමන කොමිසමට ගෙනෙන මෙම සංශෝධන ඉතා කාලෝචිත බව කිව යුතුයි.ඒ ගැන අපට කිසිම විවේචනයක් නෑ.මෙතෙක් අන්තර් පළාත් අතර බස් රථ පමණක් නියාමනයට ලක්වුණා. මේ සංශෝධනයෙන් පසු බස් රථ පමණක් නොව සියළුම පොදු ප්‍රවාහන සේවා නියාමනයට ලක්වෙනවා. 

එය හොඳ දෙයක්.පාසල් සේවා නියාමනයට ලක් වෙනවා.ත්‍රී රෝද රථ කුලී රථ ආදී සියල්ල නියාමනයට ලක් කරන්න මේ සංශෝධනය හරහා හැකියාව ලැබෙනවා. මේ සංශෝධන ගැන සතුටු වුවත් පොදුවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු රැසක් තිබෙනවා.රටේ මොන පළාතකට ගියත් මගී බස් රථවලත් දුම්රියේත් තෙරපෙමින් අනාරක්ෂිතව ගමනාන්තයට යන මගීන් දිනපතා දකින්න පුළුවන්"



අදහස් (5)

’’ගමනා ගමන කොමිසමට ගේන සංශෝධන ඉතා කාලෝචිතයි’’

Pathola Thursday, 05 June 2025 12:43 PM

බලය තිබිලත් ඇල්පිටියට කිසිම දෙයක් කලේ නැහැ.

:       0       9

L.R Woijesiriwardena. Thursday, 05 June 2025 03:27 PM

ඔබතුමාලාගේ පාලන සමයේදී ද මෙම තත්වයම තිබුණා නේද? පිළියම් නොයෙදුවේ මන්ද?

:       0       7

සාලිය Thursday, 05 June 2025 05:12 PM

පුද්ගලික බස් මාෆියාව නැති කරන්න.

:       0       0

ප්‍රියා Thursday, 05 June 2025 07:13 PM

Ctb ගර්හිත කරලා බස් විකුනපු unp ආණ්ඩුව... ජේවීපී එකට 89 කාලය ගැන කියවලා වැඩක් නෑ. ඊට පස්සේ ඕගොල්ලෝ ජේවීපී එකේ උදව් නිසානේ MR පරද්දලා යහපාලන ආණ්ඩු හැදුවේ... දැන්වත් ඔය වැසිකිළි වලේ සිට මඩ සෙල්ලම් ඉවර කරන්න.

:       0       7

රුවන් Friday, 06 June 2025 08:02 AM

අයර්ලන්තයේ රජයට එරෙහිව යුද්ධයක් ඇති කරලා මරණ දඩුවම ලබලා නිදහස් ලැබිලා අන්තිමට රටේ ජනපති වෙලා යුරෝපයේ දියුණු රටක් කරපු නායකයොන්ටත් හිඟන විපක්ෂය කිව්වේ අද ලංකාවේ 88/89 වගේ කතා. ඇත්තටම එදා JVP එකට 75% ගිණුම්ගත වු වැරදි කරේ UNP ඒකමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site