පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන විමද්‍යගත අරමුදල වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
තම ආසනවල සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා විමධ්‍යගත අරමුදල් වැඩි කිරීමට තීන්දු කළ බව ද අගමැති කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් මන්ත්‍රීවරුන්ගේ අතට දීම එතරම් හොඳ ප්‍රවණතාවයක් නොවේ. දිස්ත්‍රික්ක ලේකම් ප්‍රමුඛ ස්වාධීන මුදල් පාලන කමිටුවක් මඟින් සෑම වියදමක් සම්බන්ධ බිල්පතක්ම පරික්ෂා කිරීම සහ අධීක්ෂණය කර සම්මත කළයුතුයි. නැත්නම් අපේ සල්ලි වෙන කාගෙවත් සාක්කුවට තමයි යන්නේ. (නි)
ජය වේවා! ජය වේවා! ජය වේවා! (නි)
විමධ්‍යගත අරමුදල් අනුමත කිරීම සේම ඉන් සිදුකළ කාර්යයන් හා ඒවායේ සඵලත්වය ඇගයිය හැකි පරිදි විධිමත් විගනණයක්ද සිදුකළ යුතුය. (නි)
දින 100 දිත් මෙකම කිවිවා වැඩිපුර තියා කීයක්වත් දුන්නේ නෑ (අ)
සම්පත් කළමනාකරණය සහ නොනවතින ගුණාත්මක වෙනස! (නි)
අද අපිට විශේෂ දවසක්. ජනාදිපතිතුමා ඊයේ රාජාසන කතාවේදී පැහැදිලිව කිව්වා එතුමා ජනවාරි 8 වෙනිදා මැතිවරණය ඉලක්ක කරගෙන එතුමාගේ අත්සනින් ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බව. පළමු පොරොන්දුව වන 20 ට අඩු ඇමති මණ්ඩලය ගෙන ජනතාව ලොකු විශ්වාසයකින් අද සිටිනවා. ජය වේවා ජනපතිතුමනි.(අ)
ඔන්න 'යටිමඩි' ගහනවා එහෙම නෙමෙයි හොඳේ. (නි)
පහුගිය කාලේ වගේ කොමිස් වලට 80%වක් විතර දෙන එක නවතා මුළු මුදලම සංවර්ධනය සඳහාම යෙදවිය යුතුය. (නි)
ගම් වල තියෙන අඩුපාඩු ඉස්සෙල්ලාම සොයා බලා ඒ අනුව මුදල් යොදන්න කටයුතු කරන්න.නැතිනම් අඩුපාඩු කෙසේ වෙතත් කාගේ කාගේත් සාක්කු පිරෙයි.මේවා හරි විමර්ශනයකින් විය යුතුය.(ම)
දුන්නට මදි, ඒවාට මොකද වෙන්නේ කියලා ඇහැ ගහගෙන ඉන්න ඕනෑ (නි)
අන්න හොද වැඩක් ...රත්නපුරෙන් නම් ඉතින් අංක 1" පුංචි ජානක වක්කුඹුර".(බ)
පාසල් 500 ක එකම වැසිකිලියක් නැති රටක්නේ ශ්‍රී ලංකාව. දරුවන්ට ඒ බර දරාගන්න දෙන්න එපා මේ සැරේවත්. (ම)
වැඩිපුර දෙන එක කෝකටත් හොඳයි (නි)
අනේ මන්දා! මේකෙන් හරියටම ගමට වැඩක් වුණොත් හොඳයි (නි)
රටවැසියෝ වන අපටම තමයි මේ බර දරන්න වෙන්නේ (නි)
ගමට වැඩකිරීම කෙසේවෙතත් සල්ලි වලින් වැඩි කොටසක් සමහරු සාක්කුවට දාගනීද කියලයි මට සැක (නි)
1948 සිට අද වෙනතුරු ජනතාව රවටපු ඉතිහාසයට සහ එළඹෙන අනාගතයට ජයවේවා! (නි)