කරන්දෙණිය ගම්පහකට යාමට ඇති පාරක් අලුත්වැඩියා කර නොදුන්නැයි කියමින් ගැමියෝ සියයක් පමණ පිරිසක් ඇල්පිටිය අම්බලන්ගොඩ අධිවේගී මර්ග පිවිසුම් මග අවහිර කර උද්ඝෝෂණයක් ඇරැඹුහ.
කරන්දෙණිය ගම්පහකට යාමට ඇති පාරක් අලුත්වැඩියා කර නොදුන්නැයි කියමින් ගැමියෝ සියයක් පමණ පිරිසක් ඇල්පිටිය අම්බලන්ගොඩ අධිවේගී මර්ග පිවිසුම් මග අවහිර කර උද්ඝෝෂණයක් ඇරැඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගම කට්ටිය හිටියා නම් ගමට පාර එපා කියලා රජයට සහය පල කරලා උද්ඝෝෂනය කරයි. මම හිතන්නේ එතන ලංගම කට්ටිය නැද්ද කොහෙද? (නි)
ආ... මෙතන නම් හාමුදුරුවොත් ඉන්නවා. හැබැයි ටයර් පුච්චලත් තියෙනවා මීනී පෙට්ටියක් තමයි අඩු. (නි)
දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරුනොත් හොඳයි. (නි)
ඒ ගමන්ම විජයග්‍රහණයත් සමරුවේ නැත්තේ මොකද? (ස)
හැමදාම පත්තර බැලුවාම මිනිස්සු පාරේ. එතකොට ආණ්ඩුවේ අය කියන විශාල සංවර්ධනය කොහේද තියෙන්නේ? (නි)
මිනිස්සු පාර හදලා දෙන්න කියලා උද්ඝෝෂණය කරනවා. පස්සේ ඡන්දේ දෙන්නෙත් ඔය ඉන්න පාලකයන්ටම තමයි.(නදී)
හොඳයි
තව පොඩ්ඩක් කල් තියනවා එතකන් ඉන්න...(ස)
කරුණාකර මේ සඳහා අවධානය යොමුකර පාර සංවර්ධනය කර දෙන්න. (ස)
අනේ එතකොට ගමට පාරක් එපා කියලා කවුරුත් වර්ජන කලේ නැත්ච දන්නේ නැහැ. (ස)
සටන් ක්‍රියා තමයි තේරෙන එකම බාෂාව. ඔබට ජය ! (ස)
අනේ මහත්වරුනේ, හැම එකටම ටයර් ගිනිතියන්න එපා. ඔබේ ප්‍රශ්න විසඳන්න ඔය ප්‍රාදේශීය සභාවේ ඉන්නවා නේද කට්ටිය ඔබත් චන්දෙ දීපු. ඒ ගොල්ලන්ට කියන්න. (ස)
චන්ද පොරොන්දුවක් කඩ කරලා නේද? දෙන්න එපා චන්දෙ(ස)
හොඳට තිබුන කරන්දෙනියට තමා හරම උල්කාපාතයක්ම කඩා වැටෙන්නේ. ගම් 5 කටම යන්න තියෙන පාර අලුත්කරලා දුන්නා නම් ඉවරනේ,අනවශ්‍ය වියදම් මගහැරලා! (නි)
කවදාහරි පාරට බැහැලා යටිගියෙන් කෑගහනකන් අපේ බලධාරීන්ගේ ඇස කන් ඇරෙන්නේ නැහැනේ. (නි)