උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නා හිමියන්ගේ 85 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගැබිනි මව්වරුන් සියයකගේ බරට තෑගිබෝග පිරිනැමීට.
මහනුවර අස්ගිරි විහාරයේ පැවැති මේ උත්සවයට කොළඹ සම්බන්ධි විහාරාධිපති දරනාගම කුසලධම්ම නාහිමි හා අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමිවරු ද වැඩම කළ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධූ සාධූ සාධූ (දිල්)
නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දරුවන් ලැබීමට මේ පින් හේතු වේවා (දී)
අරුම පුදුම පිංකමක් (දී)
උතුම් කටයුත්තක් සාදු සාදු.(නදී)
උතුම් පින් කමක්. සාධු සාධු !! අපිත් පින් අනුමෝදන් වෙන්න කැමතියි.(නදී)
ඔබ වහන්සේට දීර්ඝායු වේවා!(දිල්)
ආදර්ශමත් උපන් දින සැමරීමක්. ඔබ වහන්සේට දීර්ඝායු පතමු.(දිල්)
අති ගවුරවනීය මහා නා හිමියනි, මේකත් මහා පිංකමක්.ඒ වගේම දරුවන් දෙදෙනෙකුට වැඩි ආධාර උපකාර අවශ්‍ය සිංහල පවුල් වලට, දෙස් විදෙස් වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේත් සහයෝගය ඇතිව පිහිට වීමට ක්‍රමවේධයක් මේ උපන් දිනේ සිටම සකස් කලොත් ඔබ වහන්සේගේ සසර ගමනේ මහත්ඵල මහානිසංස ලැබේවි! (නධී)
අගය කළ යුතු ක්‍රියාවක්.(නදී)