(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලම්පිටිය සේදවත්තේ ෙ ගබඩාවක් බිඳ රුපියල් ලක්ෂ 29ක දේපොළ සොරා ගැනීමත් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
එම සැකකරුවන් සන්තකයේ විවිධ ධාරිතාවයෙන් යුතු විදුලි බල්බ 840 පොලිසිය මඟින් සොයාගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මතට ඇබ්බැහි වූවන් බව පොලිසිය පවසයි..
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගබඩාව කඩා බල්බ් හොරා කාලා