IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


ගනේමුල්ලේ සංජීවගේ තවත් ගිනි අවි සොයාගනී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දින 90 ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා දෙන වීරගුල පොලිස් ස්ථානය රඳවා තබා සිටින පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත මුල්ලේරියාව ප්‍රදේශයේ ලදු කැලෑවක සඟවා තිබූ විදේශීය විදේශිය නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක් බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  සොයාගෙන ඇත.

මෙම පාතාල කල්ලි නායකයා ගෙන් හෙළි කර ගත් තොරතුරු මත කඩුවෙල ප්‍රදේශයේ පිහිටි බෝක්කුවක් යට සඟවා තිබූ ටී ටී-56 ස්වයංක්‍රීය ගිනි ගිනි අවියක් ද නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ ගිනි අවි ,අත්බෝම්බ සහ ජීව උණ්ඩ ද බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය  නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට පෙරද සොයාගෙන තිබිණි.

ගනේමුල්ල සංජීව නැමැති මෙම පාතාල කල්ලි නායකයා විසින් තවත් ස්ථානවල අවි ආයුධ, බෝම්බ සහ ජීව උණ්ඩ සඟවා ඇති බවට පෙනී යන නිසා ඒවා සොයා ගැනීමට ද පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (1)

ගනේමුල්ලේ සංජීවගේ තවත් ගිනි අවි සොයාගනී

Bunny Preena Thursday, 05 October 2023 09:30 AM

පාතාලයින්ට පළාත්බදව මිනිස් ඝාතන කිරීමට පහසු වෙන විදියට සහ ගිනි අවි කුලියට දීමට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙන අපරාධ ජාලයක් තියනවා වගෙයි මටනම් පෙනෙන්නේ

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 262 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 314 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site