හෝමාගම පිටිපන පාසැල් හංදියේ ගෙයකට පෙට්‍රල් දමා ගිනි තබන්නට ගත් උත්සාහය අසාර්ථක වී ඇත.

යාඥා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියමින් මීට පෙර විරෝධතාවයක් පැවැත්වුහ.

එම නිවසේ ඉදිරිපස කාමරයකට සුළු හානි සිදු විය.

මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.