ඉන්දීය නිදහස් සටනේ පියා ලෙස සැලකෙන ශ්‍රීමත් මහත්මා ගාන්ධි මැතිතුමා භාවිතාකළ මිරිවැඩි සඟලක් රුපියල් ලක්ෂ 36 කට (පවුම් 19 000 කට ) වෙන්දේසි විය. අමතරව මහත්මා ගාන්ධිගේ අවසන් කැමති පත්‍රය ලෙස සැලකෙන ගුජරාත් භාෂාවෙන් ලියා ඇති පිටු දෙකක ලියවිල්ල පවුම් 55 000 කට (රුපියල් එක් කෝටි පන් ලක්ෂයකට වෙන්දේසි විය. මෙහිදී ගාන්ධි ගේ ලේ සාම්පලයක්ද වෙන්දේසියට තබා තිබුණද එයට මිලක් හිමි වූයේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් නීල්, බුදුහාමුදුරුවන්ටත් බය වෙන්න ඕනෑ නේද අපි? හේතුව එතුමත් ඉන්දියානුවෙක්නේ (නි)
මගේ සෙරෙප්පු 2 දෙන්න බැරිද හොඳ ගානකට. (නි)
දිසා ගේ ඉතිහාස දැනුම ගෙන දුක් වෙනවා (නි)
මෙයාගේ අමුඩේ හොයාගත්තනම් ඒකත් හොඳ ගානකට ගනීවි අර ඩයනාගේ වගේ.(නදී)
අපිට නම් ඉතින් අවරුදු 30 යුද්දෙන් රට බේරාගත් රජතුමා පමණයි ඉන්නේ.(නදී)
ඉන්දීයාවේ ප්‍රබල චරිත දෙකක් තමයි මහත්මා ගාන්ධි සහ සුබාෂ් චන්ද්‍ර බෝෂ්.ගාන්ධි කිව්වේ මේ කම්මුලට ගැහුවොත් අනිකත් අල්ලපන් කියලා .චන්ද්‍රබෝෂ් කිව්වේ එක කම්මුලකට ගැහැව්වොත් ගහපු එකාට කන කුඩුවෙන්න ගහපන් කියලා. හැබැයි චන්ද්‍රබෝෂ්ගේ දර්ශනයට මම කැමතියි. (නි)
පහන් ඔය චන්ද්‍රබෝෂ් කරේ මාර්ක්ස් ගේ මාවෝ ගේ දර්ශනේ එයාගේ වගේ කියපු එක.(නදී)
අපේ රටේ කොහෝද ඔයවගේ වටිනා කියන දේවල් වෙන්දේසි කරන්න තියෙන්නේ. අනික අපේ රටේ අයට අතීත කතා ඉක්මනටම අමතක වෙනවානේ.(නදී)
ඝාන්ධි තුමා තම මව්බිමේ නිදහස් සටන වෙනුවෙන් ගම් ,නියම ගම් වල ඔය මිරිවැඩි සඟල පැළඳගෙන මොන තරම් දුරක් ගෙවන්න ඇද්ද ? වෙන්දේසි කර මුදල් ගන්නවාට වඩා ඉදිරි පරම්පරා වලට දැක බලා ගන්න එතුමාගේ කෞතුක භාණ්ඩ අතරේ ආරක්ෂා සහිතව තැබුවේ නම් මීට වැඩි වටිනාකමක් ඇති නොවේද? (නි)
ඉන්දියානුවන්ගේ පාවහන් ලෙවකන්න පුරුදුවුන බොහෝ දෙනෙක් මෙහෙත් හිටියා ඒවගේම දැනුත් ඉන්නවා. ඒ නිසා ගාන්ධි තුමාගේ වුනත් ඉන්දියානුවෙක්ගේ සෙරෙප්පු ගැන කියනකොට පොඩි බයක් දැනෙනවා.(නදී)
අපේ රටෙනුත් මොනවා හරි දාමුකෝ (නි)