පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ වැල්ලම්පිටි කාර්යාලයයට පසුගිය ඔක්තෝබර් අට වැනි දා ගිනි තැබූ පිරිස අත්අඩංගුවට ගෙන නැතැයි වැල්ලම්පිටිය පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරුවන් අත්අඩංගුවට ගෙන විස්තර වාර්තාවාක් ඉදිරිපත් කරන්නැයි නියම කළ අධිකරණය ලබන ජනවාරියට නඩුව කල් තැබීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd