වියලි ගෝන මස් කිලෝ 25ක් විල්පත්තුවේ සිට අභය භූමියේ සිට ඩිංගි බෝට්ටුවකින් කල්පිටියට රැගෙන ආ පිරිසක් කල්පිටිය මුහුදේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. කල්පිටියේ ඇතැම් හෝටලවලට විකිණිම සඳහා මේ මස ගෙන යන්නට ඇතැයි කියති.
වියලි ගෝන මස් කිලෝ 25ක් විල්පත්තුවේ සිට අභය භූමියේ සිට ඩිංගි බෝට්ටුවකින් කල්පිටියට රැගෙන ආ පිරිසක් කල්පිටිය මුහුදේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. කල්පිටියේ ඇතැම් හෝටලවලට විකිණිම සඳහා මේ මස ගෙන යන්නට ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර බොදු බල සේනාව මේවට මොනවත් කියන්නේ නැද්ද ? (ස)
ඔව් ඇරුසියා, ඔයාලා කන විදිය අපි දන්නවා (නි)
ගෝන මස් හරි රහයි නේද? (නි)
අපේ නොනාලගේ වැඩක් නම් නෙවෙයි.(අ)
පවු සත්තු! (නි)
අරුසියා ඔයා කියන විදියට මිනිමස් කෑවත් කමක් නැද්ද. ඔය කට්ටිය නම් හේට අනිද්දට ඒකත් කරයි. අරුමුගම් මේවට කතා කරන්න සංවිධාන තියෙනවා. ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.(නදී)
මොකද නම දාල නැත්තේ , (අ)
හරියට මේ කට්ටිය අදහස් දාල තියෙන්නේ කිසිම මසක් ජීවිතේට කාල නැහැ වගේනේ. මං දන්නා කට්ටියක් ඉන්නවා හරක් මස් නම් අරහං කියා සොසේජස් නම් කනවා. (නි)
කෝ අර වීර, මොකද සද්දේ නැත්තේ? (අ)
කාටද පව් කියන්නේ...... දන්න කෙනෙක් කියන්න බලන්න... (ස)
බෝට්ටුවකින් ගේනකොට ? එහෙනම් ඔය මුහුදෙන් අල්ලගත්තු ගෝනෙකුගේ මස් වෙන්න ඇති. වේලපු හැටිද අහන්නේ? නාවික හමුදාව දැකලා පත්තුවෙච්ච ගින්දරෙන් වෙන්න ඇති අනේ. (නි)
කෑම ලැහැස්ති වෙනතුරු සැදී පැහැදී සිටි නෝනා මහත්වරුන්ට දුක හිතෙන්න ඇති.(නදී)
මේවයි මස පමණක් නොවේ නේද විකිණෙන්නේ.. සම සහ අං යුවලත් විකිණෙනවා නේද?(නදී)
නැහැ නැහැ කමක් නැහැ. ලංකාවේ ගව මස් විතරයි තහනම්. අනික් මස් වර්ග කෑවට තහනමක් නැහැ (නි)
අසංග අපි නුසුදුසු දේවලා තණ්හාවෙන් ඔයාල වගේ බුදින්නේ නැහැ ඔයාල ඒකටත් එක්ක.(නදී)