අලව්ව දුම්රිය පොළේ අනතුරෙන් එක් දුම්රියක සියලු විද්‍යුත් උපකරණද නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරිද මුළුමනින්ම පොඩි පටිටම් වී ඇත.
අලාභය රුපියල් කෝටී හතාහමාරක් පමණ බව ගණන් බලා තිබේ.
අද සවස වන තුරුත් දුම්රිය ගමන් කළේ අඹේපුසස්සට පමණි.




1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡයාරූප ටික ඉතාම වටිනවා .
කේචියට කියන්නෙ යකඩ යකා කියලා.මෙහෙමත් කැඩෙනවද?
මේකා යකඩ යකෙක් නොවෙයි කොමිස් ගහලා ඉන්දියාවෙන් ගෙන්වූ ෆයිබර් ග්ලාස් යකෙක්
අපරාදෙ මේක ලංකාවට ගෙනත් තාම මාස ගානයි...
මොකක්ද මේ වෙන්නේ
කවුද දැන් මේකේ වගකීම ගන්නේ ? අප ආරක්ෂා කළයුතු දෑ , මෙසේ විනාශ වෙන්නේ කාගේ වරදින්ද ? මෙහෙම ගියොත් කෝච්චි ටිකත් අගාධයට යනවා,
දුම්රියත් , ඒ හා බැදුණු ඉදිකිරීම් කියන්නේ සෞන්දර්යාත්මක නිර්මාණ බිහි වෙන ස්ථානයක්. මේක දැක්කම මගේ වාහනේ හැප්පුනා වගේ.
එය ලංකාවේ එකලස් නොකළ දුම්රියක්යැයි සිතනවා
පෙට්‍රල් ගාන ටිකක් වැඩිකරලා ටැක්ස් වැඩිකරලා තව පෙට්ටි ටිකක් ගෙන්නමුද?
පාලන මැදිරිය නිදිද?
ඉන්දියාව සතුටු වෙනවා ඇති, නොමිලේම ඇක්සිඩන්ට් ටෙස්ට් එක කර ගත්තා කියල...
මේක ඉන්දියාවේ දුම්රියේ හයිය ගන ගැටලුවක් නෙවෙයි නෙ එකම මාර්ගයේ කෝච්චී 3ක් එවලා අනෙක් එකේ හයිය ගැන කියවන එක වැරදියි! ඒතුනම එක මාර්ගයේ එවපු එකයි ලොකුම වැරැද්ද. ඊ ළගට තමයි තිරිංග ගැන කියන්න ඕනා! වාහන වල සුරක්ෂිතබව ගැන ඔය තරම් හිතනවා නම් ඉස්සෙල්ලම ත්‍රිරෝධ රිය තහනම් කරන්න ඕනෑ! මොකද කියලා ආයෙත් කියන්න ඕන නෑ නේ..
රට පෙරට යනවිට ඔය වගේ පොඩි ප්‍රශ්න වෙනවා කාගේහරි කඩා කප්පල් වැඩක් දැයි සොයන්න කොමිසමක් පත් කරන්න
ඉන්දියාවෙන් බාල ෆයිබර්ග්ලාස් ලඩ ගෙන්නුවාම වෙන්නේ මේවගේ දේවල් තමයි. අන්තිමට වන්දි ගෙවන්න වුණේ ජිවිත තුනකට.... අනික මේ විනාශ වෙන්නේ අපේ රටේ මහජනයාගේ සල්ලි......
සංඥා පිළිබඳව මීට වඩා සැළැකිළිමත් වුණොත් ජිවිත ගණනක් රැකගන්න පුළුවන් වේවි. කාටවත් චෝදනා කරනවාට වඩා හොඳම දේ තමයි අපි අපේ අඩුපාඩු හදා ගැනීම.