පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වීම සදහා ගානා උප ජනපති කෙවිසි බෙකෝයි අමීෂා ආතර් මහතා අද සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී පරිසර හා බල ශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා විසින් දිවයිනට පැමිණි ගානා උප ජනපතිවරයාව පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd