මහනුවර කුරුණෑගල පාරේ කහගොල්ල හන්දියේදී පාරෙන් ඉවතට පැන නිවසක මිදුලට කඩා වැදුණු කාරයක හැපුණු 47 හැවිරිදි මවක් සහ නම හැවිරිදි දියණියක් කුරු‍ණෑගල රෝහලේදී මියගිය බව පොලීසිය කියයි. කාරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.